health and safety officer job එක කට්ටක්ද ? හිටගෙන ඉන්න තියනවද ?

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හිටන් ඉන්න බැරි හෙළ යක්ක පුතෙක් 🤭 . යකෝ රාවනාටත් ලැජ්ජයි. කොහෙද වැඩ, දඬුමොනර factory එකේද ?
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,001
    113
    Sundara jobs ne.Tikak kal hitiya ayn una that's the system
    ඒකට අපේ ඔෆිස් එකේ වැඩ කරන්න ඕන. සමහරවෙලාවට සතියටම එක ලියුමක් තමා කරන්න තියෙන්නෙ. තේ එකක් බීල ෆිලුමක් බලල සැපේ ඉන්න තියෙන්නෙ.
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,582
    4,335
    113
    ඒකට අපේ ඔෆිස් එකේ වැඩ කරන්න ඕන. සමහරවෙලාවට සතියටම එක ලියුමක් තමා කරන්න තියෙන්නෙ. තේ එකක් බීල ෆිලුමක් බලල සැපේ ඉන්න තියෙන්නෙ.
    Tahice mcaththee opis eca
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,512
    67,854
    113
    ඒකට අපේ ඔෆිස් එකේ වැඩ කරන්න ඕන. සමහරවෙලාවට සතියටම එක ලියුමක් තමා කරන්න තියෙන්නෙ. තේ එකක් බීල ෆිලුමක් බලල සැපේ ඉන්න තියෙන්නෙ.
    mona sepakda 8 to 5 daily
     
    • Haha
    Reactions: Ravana21

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    හිටන් ඉන්න බැරි හෙළ යක්ක පුතෙක් 🤭 . යකෝ රාවනාටත් ලැජ්ජයි. කොහෙද වැඩ, දඬුමොනර factory එකේද ?
    මට නෙමේ බොල :rofl:

    Koheda working place eka? Construction site එකක උනත් safety officerට ලොකු කට්ටක් නෑ බන්.
    එහෙමද බ්‍රෝ :cool:
    ------ Post added on Oct 22, 2021 at 12:08 PM