Retirement plan bank walath thiyenawa. Dekama balala wasi wadi ekakata gihanam hari, samahara bank wala retirement plans walata podi insurance coverage ekakauth thiyenawa kiyala advertisements yanawa dekala thiyenawa.
මචං මට අපේ තාත්තා දාලා තියෙනවා 55න් පස්සෙ මාසෙ පඩියක් වගේ හම්බ වෙන්න
යශ්ටිය කියලා එකක් ශ්රීලංකා ඉන්ශුවරන්ස් එකේ..
දැන්නම් නැතුව ඇති..
ඒක සින්ගල් ප්රිමියම් ගෙවලා තියෙන්නෙ..
මට වාරික ගෙවන්න දෙයක් නැහැ
Last edited:

