health Issue

ipsaranga

Active member
  • Jan 2, 2007
    569
    30
    28
    21 වෙනිදා දාපු ත්‍රේඩ් එකේ හැටියට උඹ බැදලා අවු 4ක් වෙනවා.දැන් මේකේ හැටියට 2013 සැප්තැම්බර් වෙනකන් බැදලා නෑ..:angry::angry::angry::angry::angry:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,135
    29,799
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ai bn parana thread bump karanne ubeth bibili hedilada :P
    වැරදුනා හුට්ටෝ......:P අර මුගේ ගෑනියි නංගියි මූට අතවර කරපු සීන් එකට රිප්ලයි කරල තියෙන්නේ මේ සුට්ටේ:baffled:...... පස්සෙ ඩිලීට් කරගන්න බැරිකමට බම්ප් එකක් දාල ඌව පාවදීල ජාමෙ බේරගත්තා....... :P:lol::sorry:
    ps

    මේක උඹේ ෆේක් එකක් කියල මට මාර ෂුවර් එකක් තියෙනව. පාරෙ ඉන්න හොරි ගෑනු දැක්කත් මෝල කුලප්පුවෙන උඹ, මිනිහෙකුයි ගෑනියි ගෑනිගේ නංගියි එක රූම් එකේ ඉන්න සීන් එකකදී බම්ප් එකක් විතරක් දාල යෑම අදහගන්න බෑ...... හොරගෙඩියා.......තෝ මෙතන ආතල් ගන්නව නේද??? :angry::angry::P

    http://www.elakiri.com/forum/showthread.php?t=1596815
     
    Last edited:

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    technobee
    user_offline.gif

    Member
    reputation_pos.gif

    Posts: 49
    Join Date: Nov 2011



    2.gif
    පවුල්_ප්‍රශ්නයක් - 01-21-2014, 10:23 PM

    පවුලේ අවුලක්

    මචන්ලා මට මෙහෙම ප්‍රශ්නයක් තියනවා. අපි බැඳලා අවුරුදු 4 කට වඩා වැඩ්යි. අපේ ගෙදර තියෙන්නේ එක කාමරයයි. එක අපිට හොදටම ඇති මොකද අපිට ළමයි නැති නිසා . එත් අපි බැඳලා ගෙදරට ආපු දවසේම wife ගේ නංගිත් අවා . එයා වැඩට යන්නෙත් අපේගෙදර ඉඳලා . අපිට කිසිම පවුද්ගලිකත්වයක් නැහැ. තේරෙනවනේ ඉතින් තරුණ ජෝඩුවක් ඉන්නකොට නිදහස ඕන කියලා.

    මම මෙහෙම අවුරුදු 4 ඉවසුව වචනයක් කිවේ නැහැ. wife ගේ නංගි කවදාවත් කෑම බිම වලට සත 5 දුන්නේ නැහැ . රෙන්ට් එකට ගානක් දුන්නෙත් නැහැ.

    දැන් ටිකකට කලින් මමයි මගේ නොනයි පොඩි කතාවක් ගියා. මම ටිකක් සරට wife ට කැගැහුව.මෙන්න ඒගමන නංගි මට බැනගෙන ආව . මට මූ කියල කතා කලේ. මගේ හිතේ තිබ්බ ඔක්කොම පිට උනා එක පාරටම. මම කිවා තමුසෙනේ ඔයි මෙතන ලැගලා ඉන්න ලජ්ජා නැද්ද ඔයි කියල. තමුසේ කැමට බිමටවත් සත පහක්වත් දෙනවද කියල ඇහුව. මෙන්න wife මට කෙලින් කරගනේ මට බල්ලෙක්ට වගේ දෙන්නම බැන්න. දැන් wife නංගියි දෙන්න,වෙන කාමරයක් අරන් යන්න හදනවා.

    අර පට්ට බැල්ලි තමයි මේ සේරටම මුල. මට මොකෝ බන් ගියා දෙන්.



    Last edited by technobee; 01-21-2014 at 10:31 PM.