මට පොඩි ප්‍රශ්නයක් තියනවා. මගේ ශිෂ්ණය මුදුන් කොටසේ රතුපටට ඉතාමත් පොඩියට බිබිලි වගයක් ඇවිත් තියනවා.
මේක හරි වේදනා කාරියි . අද ටිකක් බිබිලි ලොකු උන සභාවයක් තියනවා. මම කිසිම දිනක ලිංගික ඇසුරක් පවත්වපු කෙනෙක් නොවයි.
මට හරි බයයි . හෙට දොස්තර කෙනෙකුට පෙන්වන්න යන්න හිතන් ඉන්න., දන්නා කෙනෙක් ඉන්නවනම් උපදේශයක් දීපල්ලා.

Last edited: