මාත් ළඟදි ගත්ත බං Insurance එකක්. කළින් මේකෙ ඉන්ෂුවරන්ස් ගැන අහල තිබ්බ ත්රෙඩ් එකක මම විස්තර දැම්ම.
මම ගත්තෙ SLIC එකෙන් බං.
Monthly Premium එක 21,808
Card එකක් ලැබෙනව Private Hospital වල බිල ක්ලේම් කරන්න අවුරුද්දට ලක්ෂ 15ක් පුලුවන් තව රජයේ හෝ ප්රයිවෙට් ඕනම එකක නැවතිලා ඉන්න දවසකට රු12,500ක් ගෙවනව. ICU හිටියොත් 25,000ක් ගෙවනව.
Maturity එකේදි 3,150,000+Bonus ලැබෙනව.
තාම කිසිම ක්ලේම් එකක් නම් කරේ නෑ බං. මාස 2කට කිට්ටුයි වගේ අරගෙන.
අවුරුදු කීයක් ගෙවන්න ඕනෙද බන්.


