Heat Wave Passing Through SL Today ! Red Warning Issued BREAKING NEWS 🔴

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,359
    28,110
    113
    36
    Mirihana
    alis.alberta.ca
    586026.jpg
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    දැං කවද ඉදං ද බං ඕක අපි හරහා යන්න ගත්තෙ
    මාස දෙකකට විතර උඩදි නේද..
    තාම යනවද...
    නැ අද තමයි හරියටම HEAT WAVE එක ලංකාවට පටන් ගන්නේ. අද ඉදන් May 11 වෙනකල් ලොකු උෂ්ණත්ව වෙනසක් වෙන්වා
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,443
    1
    16,369
    113
    අද උදෙ 7~8 වෙද්දිත් පට්ටම අවුවක් තිබුනෙ... දවල 12 වෙලා වගේ
     
    • Like
    Reactions: NRTG and yapa100

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,443
    1
    16,369
    113
    how you feeling?
    angata pana ne wage, karakawilla wage
    එලියට බැස්සෙ පොඩි වෙලාවයි..
    ආයෙ ඇතුලෙ..

    ඔය සීන් එක එන්නෙ Heat exhaustion
    අව්වෙ සයිකල් පැදලා එක පාරක් මට දැනිලා තියෙ..
    හාර්ට් බීට් එක වැඩි වෙලා. වගේ දැනෙන්නෙ..
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    එලියට බැස්සෙ පොඩි වෙලාවයි..
    ආයෙ ඇතුලෙ..

    ඔය සීන් එක එන්නෙ Heat exhaustion
    අව්වෙ සයිකල් පැදලා එක පාරක් මට දැනිලා තියෙ..
    හාර්ට් බීට් එක වැඩි වෙලා. වගේ දැනෙන්නෙ..
     
    • Sad
    • Like
    Reactions: Max_r and NRTG

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,439
    36,646
    113
    කෑගල්ල
    ඔව් මට පේනවා අද හවසට ගිගුරුම් සහිත වැසි තතවකට මුහුණ දෙන්න වෙන බව. අකුණු වලට ලෑස්ති වෙලා හිටහල්ල. :ROFLMAO:
     
    • Like
    Reactions: yapa100