Hecker's love story not officially started!

rawatenna nam epa

Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    ඒකිත් ලයින් නං ඉක්මනට නම්බර් එක දීපං. කෙල්ලො කැමැති නැහැ කොන්ද පණ නැති උන්ට. අනික ගේ ලගින් බදින්න එපා පොන්ස්. ගමේ යනවා කියලා වැට පනින්න තමා වෙන්නේ.
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977

    kella gedara ayata godak ma set. mata eekiwa set wenne na paaredi wath habai eyage family members la maath ekk set. Ekadawasak ree yaddi ekige seeya ahanawa aaputha koheda yanne kiyl
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    kella gedara ayata godak ma set. mata eekiwa set wenne na paaredi wath habai eyage family members la maath ekk set. Ekadawasak ree yaddi ekige seeya ahanawa aaputha koheda yanne kiyl
    මාත් ලව් කරා ගේ ඉස්සරහා කෙල්ලට. ඔය වයසේ වැරැද්ද. බඳිනවා කියන එක ඊට වඩා ලොකු දෙයක්. මොනවා උනත් ඕක උඹට මැරෙනකම් අමතක කරන්න වෙන්නේ නෑ, ෆස්ට් එක නිසා.
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    මාත් ලව් කරා ගේ ඉස්සරහා කෙල්ලට. ඔය වයසේ වැරැද්ද. බඳිනවා කියන එක ඊට වඩා ලොකු දෙයක්. මොනවා උනත් ඕක උඹට මැරෙනකම් අමතක කරන්න වෙන්නේ නෑ, ෆස්ට් එක නිසා.
    khma hari set karagannawa bn
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,765
    1
    100,137
    113
    33
    Kalutara
    මාත් ලව් කරා ගේ ඉස්සරහා කෙල්ලට. ඔය වයසේ වැරැද්ද. බඳිනවා කියන එක ඊට වඩා ලොකු දෙයක්. මොනවා උනත් ඕක උඹට මැරෙනකම් අමතක කරන්න වෙන්නේ නෑ, ෆස්ට් එක නිසා.
    අපෝ ගෙවල් පැත්තේ සෙට් කරගන්නවා කියන්නේ තනිකරම සාප. කොල්ලෝ හතර දෙනෙක් සෙට් වුනා ගෙවල් පැත්තේ කෙල්ලෝ හතරක් එක්ක. මාත් ඇතුළුව. එකක්වත් බැන්දේ නෑ. අවුරුදු බර ගානකට කලින් 20කට වගේ උඩදී නම් බැන්දා එකම එක කපල් එකක්. එච්චරම තමා. එතනින් එහාට හරිගියේම නෑ.
     
    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,037
    3,915
    113
    ඇඩ්රස් නෑ
    අපෝ ගෙවල් පැත්තේ සෙට් කරගන්නවා කියන්නේ තනිකරම සාප. කොල්ලෝ හතර දෙනෙක් සෙට් වුනා ගෙවල් පැත්තේ කෙල්ලෝ හතරක් එක්ක. මාත් ඇතුළුව. එකක්වත් බැන්දේ නෑ. අවුරුදු බර ගානකට කලින් 20කට වගේ උඩදී නම් බැන්දා එකම එක කපල් එකක්. එච්චරම තමා. එතනින් එහාට හරිගියේම නෑ.
    දැනුත් ඔයා ගෙවල් ලග එකක් එක්ක නේද සෙට් වෙලා ඉන්නේ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,490
    72,506
    113
    අපෝ ගෙවල් පැත්තේ සෙට් කරගන්නවා කියන්නේ තනිකරම සාප. කොල්ලෝ හතර දෙනෙක් සෙට් වුනා ගෙවල් පැත්තේ කෙල්ලෝ හතරක් එක්ක. මාත් ඇතුළුව. එකක්වත් බැන්දේ නෑ. අවුරුදු බර ගානකට කලින් 20කට වගේ උඩදී නම් බැන්දා එකම එක කපල් එකක්. එච්චරම තමා. එතනින් එහාට හරිගියේම නෑ.
    Umbey musala kamata statistics pali nane ponz.

    Tho mona karanna giyath goo godak neh. Itin hariyata balanawanam umbawa sample eken ayin karanna ona 🤭 🤭
     
    Brains

    Well-known member
  • Apr 20, 2023
    442
    925
    93
    kella gedara ayata godak ma set. mata eekiwa set wenne na paaredi wath habai eyage family members la maath ekk set. Ekadawasak ree yaddi ekige seeya ahanawa aaputha koheda yanne kiyl
    කෙල්ල ගුඩ්මෝනින්ග් කීවොත් කලිසමේ බඩුත් යයි තොට.
     
    • Haha
    Reactions: Solo Rider