hed set එකක් ගන්න තැනක්

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    hed set එකක් ගන්න තැනක්

    මචන්ලා s 8 එකක් මගෙ හොදම යාලුවෙක් මැතකදි ගත්ත

    එකට ආපු akg hed set එකට මු අකමැති බන් :no:

    දැන් අලුතින් හෙඩ්සෙට් එකක් ගන්න හොයනවා

    බ්ට්ස් , jbl වගෙ එකක් ගන්න හොදම plz එක කොලබ හො මිගමුවෙ කොහෙද බන් ?
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,164
    8,874
    113
    Dubai
    AKG එකට කැමති නැත්නම් ආයේ හෙඩ් සෙට් නෑ මචන් ගන්න. :no:
     
    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,241
    3,798
    113
    LONDON
    S8 headset is pretty average. If he need best quality headset I recommend below list

    Sennheiser Momentum M2 IEi
    B&O BeoPlay H3 ANC
    Bose SoundSport Pulse

    Those are expensive but if your friend can afford S8 he can afford above headsets

    I personally have B&O H3
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල

    මේවා තමා :yes::yes:
    කොළඹ යන්න වෙයි ගන්න නැත්නම් ebay or amazon වගේ ගෙන්න අගනින්
    එතකන් අමාරුවෙන් හරි අර දෙක use කරන්න කියහන්

    Sennheiser
    Bose

    කොලම්බ සීඩ්ල්ස් එකේ ඇති කියල හිතෙනවා
    :baffled::baffled:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    AKG එකක් අයින් කරලා වෙන එකක් ගන්නවා කියන්නේ ඌට ලොකු මොලේ අමාරුවක් තියෙනවා වගේ(no offence).. ඒත් වෙන එකක් නොගෙන නින්ද යන්නේ නෑ වගේනම් ගන්න කියන්න Sennheiser Momentum වගේ ලොකු එකක්. වෙන ඒවාලට settle වෙන්න එපා. B&O ඒවත් හොදයි.

    මට තියෙන්නේ BOSE QuietComfort 35, Beats Powerbeats2.

    Last edited:

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    AKG එකක් අයින් කරලා වෙන එකක් ගන්නවා කියන්නේ ඌට ලොකු මොලේ අමාරුවක් තියෙනවා වගේ(no offence).. ඒත් වෙන එකක් නොගෙන නින්ද යන්නේ නෑ වගේනම් ගන්න කියන්න Sennheiser Momentum වගේ ලොකු එකක්. වෙන ඒවාලට settle වෙන්න එපා. B&O ඒවත් හොදයි.

    මට තියෙන්නේ BOSE QuietComfort 35, Beats Powerbeats2.

    තරහා නැතුව බන් උබලා ගත්තු තැන දානවද:no:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    S8 headset is pretty average. If he need best quality headset I recommend below list

    Sennheiser Momentum M2 IEi
    B&O BeoPlay H3 ANC
    Bose SoundSport Pulse

    Those are expensive but if your friend can afford S8 he can afford above headsets

    I personally have B&O H3

    තරහා නැතුව බන් උබලා ගත්තු තැන දානවද :no:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    මේවා තමා :yes::yes:
    කොළඹ යන්න වෙයි ගන්න නැත්නම් ebay or amazon වගේ ගෙන්න අගනින්
    එතකන් අමාරුවෙන් හරි අර දෙක use කරන්න කියහන්

    Sennheiser
    Bose

    කොලම්බ සීඩ්ල්ස් එකේ ඇති කියල හිතෙනවා
    :baffled::baffled:

    Colomba sidiles eke neda call karala balanam bro tnx :D
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    සොහොන;21609450 said:
    Colomba sidiles eke neda call karala balanam bro tnx :D

    ඔව් එල එල
    bose නම් මට මතක නෑ කවුද ගෙන්නන්නේ කියලා
    අබාන්ස් ද මන්දා :confused::confused:

    කිම්බුලයියගේ ත්‍රඩ් එකක් තිබ්බ එකේ බලහන්