Heena Thibunata Kotiyak - හීන තිබූණට කෝටියක්
බොර වෙලා දිය වෙලා ගලනවා ඔහෙ කාණූවේ...
හොඳක් නෑ නරකකුත් නෑ මුකුත් නෑ මේ ජීවිතේ...
හීන තිබූණට කෝටියක්... අතේ නෑ එක රුපියලක්...//
හිනා වෙන්නට බලන් හිටියද... සැපක් ගැන හිත පෙරුම් පිරුවද...
අනුන්ගේ සැප බලෙන් උදුරන්... අපේ කරගත්තොත් මිසක්...
අදත් නෑ... හෙටත් නෑ... අපිට සැපතක් ලැබෙන්නෑ...//

ආදරේ හද පුරා තිවුවට... කිතිකැවි හිත බලන් හිටියට...
දුන්න උදුරන් මල්සරා ගෙන් අපිම විදගත් තොත් මිසක්...
අදත් නෑ... හෙටත් නෑ... අපිට ආදරේ ලැබෙන්නෑ...//

කාලෙකට පස්සෙඅපු පොඩි ලල් එකක් තියන සිංදුවක්

athule positive gathiyak thiyanawa
Reggae beats wala kohomath amuthu fun ekak enawa.
meka machan bob ge Iron Zion Lion song eka touch karagena yanawa.