Heenayak ( Dream )

spizee

Junior member
  • Jun 15, 2015
    78
    6
    8
    Mama eeye re dekapu heenayak genai kiyanna yanne.... me heenen adahas wenne mokadda ?

    "Ape yaluwo kattiyak podi get together ekakata giyaa thawa yaaluwek ge gedara.eeka iwara welaa api enna aawa Car ekata but mama poddak parakku unaa enna ethakota ara car eke hitapu yaaluwo denna ethaka hitapu gaanu kenekuta joke ekak karala ee gaanu kenaa passen elawagena enawa , mama ethakota car eka langata awilla car eke dora arinna kiwwata ee dennata ee gana concern ekak nathuwa car eka issarahatama drive kalaa ethana kandu pallamak matath kara ganna deyak nathuwa mamath car 1k passen ma diwwa.. ara gnu kenath mage passenma elawa gena enawa.. << Ochcharai . mata awadi unaa >>"

    ** Me heenen mata hithuna de thamai yaaluwo nisaa mama anawashya karadarayakata muhuna denna wenawa kiyana eka ??
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    godak welawata ube hithe tiyena guilty ekak.uba kata karapu kiyapu,karapu boruwak hithe tiyenawa.boruwa ahuwunama ubata kelawenawa wage ekak.nattan kata hari karapu wereddaka guility ekak.kellekta ehema love karala wena kellek horen run karada?nattan yaluwo ubawa bully karanawa.oya wage ewa thamai penne
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    වෙන එකෙක් කරපු වැරද්දක් හින්ද උඹට ගෑනියෙක්ගෙන් අම්බානට ගුටි කන්න වෙනව :yes: සෙනග ඉන්න බස්වල යන්න එපා මේ දවස් ටිකේ
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මාත් එකක් දැක්ක :yes: :yes:
    මොකක්දෝ බිල්ඩිමක් ඇතුලට ගියා :yes: :yes:
    ගිහිං දොරවල් ඇරගෙන යද්දි මං ආවෙ මෝචරියකට :sorry: :sorry:
    ඒකෙ ලාච්චු හදල තියෙනව ඒවගෙ තමා මිනී තියෙන්නෙ එතන වැඩ කරන මනුස්සයෙක් ඒවගෙන් මිනී අරං අරං ලොකු පෝරණුවකට දදා පුච්චනව :yes: :yes:
    සමහර මිනී වල බඩවැල් අක්මා එහෙම ගලෝල ඒ හෝල් එක මැද්දෙ ගොඩ ගහල තියෙනව :sorry: :sorry:
    මං ඉතිං ඕක දිහා පොඩ්ඩක් බලං ඉඳල ඒ හෝල් එකේම අයිනකිං තියෙන පඩිපෙලකිං යට තට්ටුවකට ගියා ඒක තිබ්බෙ පොලොව යට :yes: :yes:
    එතන තියෙන්නෙ හෝටලයක් :sorry: :sorry:
    ඒකෙ අර උඩ මෝචරියෙන් අයිං කරන බඩවැල් අක්මා අනං මනං උයනව :sorry: :sorry:
    මං ඉතිං ඒවගෙන් හදපු කහපාට හොද්දක් එක්ක හෙන අප්පරියාවෙන් ඉඳිආප්ප කෑව :sorry: :sorry:
    එච්චරයි මතක ඇහැරුනා :( :(
    මේකෙන් කියන්නෙ මොකක්ද ? :confused: :confused:
     
    baba3

    Banned
    Sep 27, 2016
    282
    33

    හෙට අනිද්දා අජිරනයක් sure
     
    :eek::eek: උඹ අසරණ මිනිස්සුන්ගේ රීරි මාන්සේ උරාගෙන බොන ජාතියේ බිස්නස් එකකින් නේද සල්ලි හම්බ කරන්නේ.