මචන් Hela Go වැඩ කරන්නේ කොලබ විතරද ,ගම්පහ, මිගමුව පැති වල වැඩ කරන්නේ නැද්ද තවම ..
mun neda company walata sms yawanna numbers denne?ඔය App එක නම් දාගන්න එපා.
Helakuru app එක හැමදාම පුද්ගලික දත්ත හොරකම සැරටම කරනවා.
ඕකුන්ගේ බිස්නස් එකත් Data එකතු කරලා විකුණන එක.
ෆෝන් හොරෙක් ඩේට හොරකමක් ගැන කියනව, සියවසේ විහිලුවඔය App එක නම් දාගන්න එපා.
Helakuru app එක හැමදාම පුද්ගලික දත්ත හොරකම සැරටම කරනවා.
ඕකුන්ගේ බිස්නස් එකත් Data එකතු කරලා විකුණන එක.
විශ්වාස කරන්න බැ. ඒක පුද්ගලයකුට අසිමත බලය ආවාම පිස්සු කෙලිනවා. අනිත් ඒක ආණ්ඩුව වැටුනාම දුවන්න පාර ඉඩ මදිවෙනවා. දැන් ආන්ඩුවට කඩේ යන නිසා අවුලක් නැ.ඔය App එක නම් දාගන්න එපා.
Helakuru app එක හැමදාම පුද්ගලික දත්ත හොරකම සැරටම කරනවා.
ඕකුන්ගේ බිස්නස් එකත් Data එකතු කරලා විකුණන එක.
හෙලු ගෝඔය App එක නම් දාගන්න එපා.
Helakuru app එක හැමදාම පුද්ගලික දත්ත හොරකම සැරටම කරනවා.
ඕකුන්ගේ බිස්නස් එකත් Data එකතු කරලා විකුණන එක.
ඔපන් ස්ට්‍රීට් මැප් එක්ක මොන ගෝ ද බං. උන්ට තාම ඒ බිබික්කම හදාගන්න බෑ. දැං ඉතින් වැඩකුත් නෑ බිස්නස් එක කාගෙන ඉවරයි කියලයි ආරංචිය![]()