Hela Go...

Phone Hora

Well-known member
  • Apr 19, 2016
    4,950
    7,975
    113
    ඔය App එක නම් දාගන්න එපා.
    Helakuru app එක හැමදාම පුද්ගලික දත්ත හොරකම සැරටම කරනවා.

    ඕකුන්ගේ බිස්නස් එකත් Data එකතු කරලා විකුණන එක.
     
    MemoryHacker

    Well-known member
  • Dec 9, 2020
    823
    480
    63
    Kandy
    cyberscap.com
    ඔය App එක නම් දාගන්න එපා.
    Helakuru app එක හැමදාම පුද්ගලික දත්ත හොරකම සැරටම කරනවා.

    ඕකුන්ගේ බිස්නස් එකත් Data එකතු කරලා විකුණන එක.
    mun neda company walata sms yawanna numbers denne?
     
    • Like
    Reactions: -333-

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,694
    7,774
    113
    ඔය App එක නම් දාගන්න එපා.
    Helakuru app එක හැමදාම පුද්ගලික දත්ත හොරකම සැරටම කරනවා.

    ඕකුන්ගේ බිස්නස් එකත් Data එකතු කරලා විකුණන එක.
    ෆෝන් හොරෙක් ඩේට හොරකමක් ගැන කියනව, සියවසේ විහිලුව
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,432
    2,498
    113
    ඇල්ල
    ඔය App එක නම් දාගන්න එපා.
    Helakuru app එක හැමදාම පුද්ගලික දත්ත හොරකම සැරටම කරනවා.

    ඕකුන්ගේ බිස්නස් එකත් Data එකතු කරලා විකුණන එක.
    විශ්වාස කරන්න බැ. ඒක පුද්ගලයකුට අසිමත බලය ආවාම පිස්සු කෙලිනවා. අනිත් ඒක ආණ්ඩුව වැටුනාම දුවන්න පාර ඉඩ මදිවෙනවා. දැන් ආන්ඩුවට කඩේ යන නිසා අවුලක් නැ.
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    2,013
    2,649
    113
    colombo
    ඔය App එක නම් දාගන්න එපා.
    Helakuru app එක හැමදාම පුද්ගලික දත්ත හොරකම සැරටම කරනවා.

    ඕකුන්ගේ බිස්නස් එකත් Data එකතු කරලා විකුණන එක.
    හෙලු ගෝ
     
    • Like
    Reactions: 1987amare

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,889
    13,177
    113
    ඔපන් ස්ට්‍රීට් මැප් එක්ක මොන ගෝ ද බං. උන්ට තාම ඒ බිබික්කම හදාගන්න බෑ. දැං ඉතින් වැඩකුත් නෑ බිස්නස් එක කාගෙන ඉවරයි කියලයි ආරංචිය 🥴
     
    • Sad
    Reactions: urajdrlk

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,235
    1,765
    113
    ඔපන් ස්ට්‍රීට් මැප් එක්ක මොන ගෝ ද බං. උන්ට තාම ඒ බිබික්කම හදාගන්න බෑ. දැං ඉතින් වැඩකුත් නෑ බිස්නස් එක කාගෙන ඉවරයි කියලයි ආරංචිය 🥴

    මෙහෙම කියන්න හොඳ නෑ. හැබැයි හෙළ ගෝ එකට නම් කෙල වෙන්නම ඕනේ.

    උන් ලෑස්ති උනේ ඩයිවර් ල එක්ක සෙට් වෙලා කස්ටමර් ලට අරින්න.