හැමිනේෂන්......වෙල්කම් ...කොහොමද බන් මේකේ පොස්ට් දාන්නේ.....මම 2010 වගේ ඉඳල එළකිරි එකේ ත්‍රෙඩ් කියවනවා......අද තමා ලොගින් එකක් හැදුවේ.
නෑ ඉතින් අපි යාලුවොනෙ!![]()
එල එල
එලකිරි ෆෝරම් ඉන්ඩෙක්ස් එකට ගිහින් කැමති සෙක්ශන් එකක් තෝරගෙන
නිව් ත්‍රෙඩ් ගිහිං පෝස්ට් කරහං... > http://www.elakiri.com/forum/index.php
ඩොඩො මහත්තයා අලුත් මහත්තයෙක් නෙමෙයි කියලා හිතෙන්නේ මට විතරද![]()
මේකට එන ගොඩක් අලුත් මහත්තුරු පරණ මහත්තුරුම කියන්නේ ඇත්තද
ඩොඩො මහත්තයා අලුත් මහත්තයෙක් නෙමෙයි කියලා හිතෙන්නේ මට විතරද![]()