Hellppppp DHL package !!!

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    Machan la katunayaka custom eke wada karana kenak innawada?
    Package ekak detained wela bn. 12,000/= vatina item ekata DHL eken 17,000/= k illanawa custom clear karala gedarata ewanna.

    E asse Ebay seller invoice eke shipping cost mention karanne nathuwa total item value eka shipping cost ekka dala.
    Dan ekatath duty add wela.

    Mara case eka bns.​
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,732
    31,561
    113
    උඹ හිතනවද රේගුවේ උන් ගාණක් සාක්කුවට දාගන්නෙ නැතුව නෑයෙක්ටවත් උදව් කරයි කියල.:P
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,441
    113
    Colombo
    Ow bn... seller karaya varadila invoice eka hadala thiyenne.
    Eken mata kela une.

    60%k duty charges bn total value eken.
    12,000/- tath 7500k vithara duty wadi kiyala DHL eken kiuwa.

    ඉතින් DHL වලින් එවනකොට අනිවාර්යෙන්ම හරියට ටැක්ස් ගෙවන්න වෙනවා කියලා දන්නෙ නැද්ද
    ඕක දැන් DHL නුත් ඉන්වෝල්වෙලා නිසා අත යටින් ගානක් දීලවත් ගොඩදාගන්න පුලුවන්ද මන්දා
    ඕව ගොඩදාගන්න අදුනන එවුන්ම ඕන නැහැ ගිහින් ටෝක් කරාම අර මහත්තයගෙන් අහලා එන්න කිය කිය හතර පස්දෙනෙක්ගෙ වටේ යවලා පැය දෙකක් විතර රස්තියාදු උනාට පස්සෙ කීයක් හරි දීල අරන් එන්න පුලුවන් (උන් මෙහෙම කරන්න අල්ලස් හා දූශණ එකෙන් වගේ ඇවිත්ද කියලා ශුවර් කරගන්න කියලා තමයි කියන්නෙ)
    ඔරිජිනල් ටැක්ස් එක 7500 නම් 3000න් විතර ගොඩදාගන්න පුලුවන් වෙයි, හැබැයි ඔතන DHL එකේ ඉන්වෝල් එකක් තියන නිසා හරියට කියන්න බැහැ
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    ඉතින් DHL වලින් එවනකොට අනිවාර්යෙන්ම හරියට ටැක්ස් ගෙවන්න වෙනවා කියලා දන්නෙ නැද්ද
    ඕක දැන් DHL නුත් ඉන්වෝල්වෙලා නිසා අත යටින් ගානක් දීලවත් ගොඩදාගන්න පුලුවන්ද මන්දා
    ඕව ගොඩදාගන්න අදුනන එවුන්ම ඕන නැහැ ගිහින් ටෝක් කරාම අර මහත්තයගෙන් අහලා එන්න කිය කිය හතර පස්දෙනෙක්ගෙ වටේ යවලා පැය දෙකක් විතර රස්තියාදු උනාට පස්සෙ කීයක් හරි දීල අරන් එන්න පුලුවන් (උන් මෙහෙම කරන්න අල්ලස් හා දූශණ එකෙන් වගේ ඇවිත්ද කියලා ශුවර් කරගන්න කියලා තමයි කියන්නෙ)
    ඔරිජිනල් ටැක්ස් එක 7500 නම් 3000න් විතර ගොඩදාගන්න පුලුවන් වෙයි, හැබැයි ඔතන DHL එකේ ඉන්වෝල් එකක් තියන නිසා හරියට කියන්න බැහැ

    60.5% duty machan. Mama hithuwe na echchara wevi kiyala.
    Wenada nam EMS awama eke wada karana ekak ta kiyala shapement ekak danawa.​