Help අත්‍යවශ්‍යය ද්‍රව්‍යය තලවතුගොඩ අවට හාල්, පොල් ඇතුළු අත්‍යවශ්‍යය ද්‍රව්‍යය සපයන අය ගැන තොරතුරු දන්නවනම් කියන්න පුලුවන්ද. ගෙනාපු බඩු ඉවරයි. එළවලු නම් එනවා විටින් විට. හාල් නෑ. :(