Help අත්‍යවශ්‍යය ද්‍රව්‍යය

Lira

Active member
  • Nov 3, 2014
    376
    141
    43
    Help අත්‍යවශ්‍යය ද්‍රව්‍යය

    තලවතුගොඩ අවට හාල්, පොල් ඇතුළු අත්‍යවශ්‍යය ද්‍රව්‍යය සපයන අය ගැන තොරතුරු දන්නවනම් කියන්න පුලුවන්ද.
    ගෙනාපු බඩු ඉවරයි. එළවලු නම් එනවා විටින් විට. හාල් නෑ. :(