[HELP] අන්තර්ජාලයේ survey පිලිබඳ
මචන් සමහර files තියෙනවා බාගන්න ගියාම Survey complete කරන්න කියා කියා එනවා. මේවා complete කලාම ඇත්තටම download වෙනවද මචන්? නැත්නම් අපිව රස්තියාදු කරන වැඩක් ද? කව්රුහරි මේකෙන් pass වෙන්න විදියක් දන්නවද?
හෙන කරුමයක්.. 