Help ඉන්දියාවේ රිසර්ච් එකක් ඉන්දියාවේ රිසර්ච් එකකට යන්න ඉන්නවා මාස්ටර්ස් ඩ්‍රිග්‍රි එකේ වැඩකට..ඒ වගේ වැඩකට යනකොට මෙහේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයෙන් මොනවහරි උදව් ගන්න පුලුවන්ද? ඒ කිව්වේ එහේ මට මුණ ගැහෙන්න අවශ්‍ය අයගේ සම්බන්ධතා එහෙම හදලා දෙනව...