Help !!! ඉලුක් ගස් හොයා ගන්න තියෙන්නෙ කොහෙද ?

ruchika96

Member
Dec 5, 2022
17
16
3
Guys , මම හදන ගෙදර මේ වගේ ඉලුක් වහලක් හදනවා. ඒකට ඉලුක් ගස් හොයාගන්න / මිළදි ගන්න තැනක් කියන්න .
IMG_9884.jpeg


🤔🤔
------ Post added on Nov 15, 2025 at 6:53 PM
 

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,832
    2,404
    113
    ඉලුක් නම් බන් ඕනෙ තරම් තියෙන්නෙ පාර දෙපැත්තෙ