Help එකක් ඔනෙ

mintsu

Junior member
  • Sep 22, 2009
    345
    20
    18
    Gampaha
    මම windows xp දාලා තිබුනෙ. මම අලුතින් windows 7 දැම්ම, එත් එක එන්නෙ xp එකට යන්න විදිහක් නෑboot menu එක එන්නෙ නෑ තොරන්න.xp වලට යන්න විදිහ හොය ගන්න්නෙ කොහොමද? Help එකක් දෙන්න...:(:(
     

    kavimars

    Junior member
  • Jan 29, 2010
    172
    8
    18
    උඹ ඉස්සෙල්ල XP දාලා ඊට පස්සේ XP එකට Log වෙලා, Software එකක් install කරනවා වගේ win7 install කරපන්. win7 install කරද්දී format කරන්න එපා. උඹ ඔය දැන් කරලා තියෙන විදිහට දැන් මුකුත් කරන්න බෑ මං හිතන්නේ. ආයෙ format කරලා, ඉස්සෙල්ලාම Xp දාපන්.