මචන් ලා මම Huawei u8650 Phone එකක් ගන්න ඉන්නේ.
- එ Phone එක හොදද? කවුරු හරි කරපු කෙනෙක් ඉන්නවද?.
- මම දන්න විදියට Dialog එකෙන් විතරයි ගන්න පුලුවන්. වෙන ගන්න පුලුවන් තැනක් තියනවද?
- Huawei u8650 / Samsung galaxy y Phone deken වඩා හොඳ මොකක්ද?
Please advice