help එකක් ඕනි පුළුවන් ඉක්මනට

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    help එකක් ඕනි පුළුවන් ඉක්මනට

    මචන්ලා පුලුවන් ඉක්මනට මට spps සොෆ්ට්වෙයා එක research data analysis කරන සොෆ්ට්වෙරේ එක හොයලා දියල්ලකෝ
    හෙල්ප් කරන හැමටෝම රේප් 10 + දෙනවා ඉක්මනට ඕනි මචන්ලා 20 බාරදෙන්න වෙලා resech එක :(
    මේ දැන් තිබෙන්ම් ලොකු දෙයක් :love::love::love::love: