HELP එකක් ඕනි

csstudio

Member
Jul 20, 2016
657
82
0
මචන්ලා පොඩි හෙල්ප් එකක් ඕනි. අපේ officeඑකේ කපල් එකක් Lap දෙකක් ගත්ත. දෙන්නම් ගත්තෙ DELL i5 (4GB Ram , 2.3 processor, 1TB hard) එකක්. කොළඹ යුනිටිප්ලාසා එකෙන්මාර්තු මාසේ අරන් තියෙනෙ. මෙයාලට වයිරස් ගාඩ් එකක් නිකන් හම්බවෙලා. Kaspersky 2017 2ක් දෙන්න තිබිලා නැතුව ESET 2017 එක අනිත් ලැප් එකට දාලා active කරලා දීල​. කොහොම හරි කෙල්ලගෙ ලැප් එකට Kaspersky 2017 දාලා තියෙන්නෙ . කොල්ලගෙ එකට eset 2017 දාලා තියෙන්නෙ . දැන් මචන් කෙල්ලගෙ ලැප් එක මාර විදියට SLOWවෙලා. ඒ කෙල්ලගෙ ලැප් එකට වයිරස් එන්න විදියක් නැ. PEN ගහනෙත් නැ, අනික ලොකු softwear පවිච්චි කරන්නෙත් නැ. Office package එක විතරමයි පවිච්චි කරන්නෙ. ඒක් කොල්ලගේ ලැප් එකේ GAME, Video editing softwear, වගේ තව ලොකු ලොකු softwear පවිච්චි කරනවා. කිසි අවුලක් නැතුව ඒ ලැප් එක වැඩ​. මට නම් හිතෙන්නෙ kasperskyදැම්මම slowවෙනවා කියලා. kaspersky 2017පවිච්චි කරන අය මේ ගැන දනවානම් කියන්න​. ලැප් එක speed කර ගන්න විදියක් නැද්ද​
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North

Nigelrr

Banned
  • Feb 8, 2017
    443
    13
    18
    task manager gihin balapanko usage eka mokatada wediyen yanne kiyala.sure ekata firefox dagena athi memory bug eka ewilla athi.
     
    • Like
    Reactions: csstudio

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    kaspersky 2017 ටිකක් අවුල්. පුලුවන් නම් Kaspersky 2016 එක දාගෙන ඒ key එක දාලා active කරන්න. updateකරාට කමක් නැ. kaspersky softwear එක update කරන්න එපා. වැඩේ හරි ගියෙ නැත්නම් esetඑක සල්ලි වලට අරන් දාලා දෙන්න​.
     
    • Like
    Reactions: csstudio

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    Kaspersky 2017 windows 10 වලට මොකක් හරි අවුලක් තියනව​.

    https://support.kaspersky.com/12848

    Kaspersky Internet Security 2017 with installed Patch E is fully compatible with Windows 10 Creators Update (Redstone 2). To install patch E, run the application update. For instructions on running an update, please refer to this article.