මගේ යලුවෙක් ලග Mobitel 3G Dongle එකක් තියෙනවා.එයාලගෙ Area එකට 3G signals අඩුයි.3G signals වැඩි කර ගන්න පුලුවන් gadget එකක් හරි antenna එකක් හරි ලංකාවේ ගන්න තැනක් ,දන්න කෙනෙක් මෙතන post කරන්න.....!!!!!!! Thank you..........!!!!!!!!!!!!!!!!!