Help එකක් ඕනේ.....!!!

lakmadu

Member
May 11, 2008
1,394
275
0
මගේ යලුවෙක් ලග Mobitel 3G Dongle එකක් තියෙනවා.එයාලගෙ Area එකට 3G signals අඩුයි.3G signals වැඩි කර ගන්න පුලුවන් gadget එකක් හරි antenna එකක් හරි ලංකාවේ ගන්න තැනක් ,දන්න කෙනෙක් මෙතන post කරන්න.....!!!!!!!





huawei-usb-modem-car-antenna.jpg





Thank you..........!!!!!!!!!!!!!!!!!
 

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    diga usb cable ekak set kara gaththoth dongle eka usa thanakin thiyala signal ganana puluwan wei.(meka mata apu nilan idea ekak witharai hariyai da danne na,)