Help එකක්

Mr.Wedda

Active member
  • Jun 1, 2018
    619
    80
    28
    මචන්ල අපිට ගොඩක් හිතවත් ගෙදරක් තියෙනව. ඉස්සර ඉදලම මම එහෙ යනවා එනව කනවා බොනවා . එහෙ ගෙදර නිකන් දැන් අපෙ ගෙදර වගේ. එහේ කෙල්ලෙක් ඉන්නව දැන් ස්කූල් ගිහින් ඉවරවෙල ගෙදර ඉන්නෙ මට වඩා බලයි. ඉස්සර ඉදලම මට ලයින් පාර දාගන හිටියේ.. හැබෙයි අපේ ගෙදරින් වැඩි කැමත්තක් නැ මම එකත් එක්ක යලුවෙනවට.. හැබෙයි යන එනවට අවුලක් නෑ.. මම ඉතින් එකත් එක්ක whatsup වලින් එහෙම් චැට් පාර දාගන ඉන්නවා.. කොහොමහරි ටෝක් පර දාල සබ්ජෙක්ට් එකට මාතෘකාව ගෙනවා.. ඒකි කිව්ව එහෙනම් එන්නකො කියලා.. ඊයේ ගිය වෙලාවෙ කට්ටිය එහෙ මෙහෙ වෙනකන් ඉදල තොලක් දැම්ම.. මේකි මාලුව ගොඩ දැම්ම වගේ දගලනවා කවුරුහරි එයි කවුරුහරි දකී කියලා.. හැබ්යි මෙකී අකමැතී කියන්නේ නෑ.. ඊයේ තුන් පරක් විතර තොල දාන්න චාන්ස් හම්බුනා.. අද මේකි msg වලට රිප්ල්යි කරන්නෙත් නෑනේ... වැඩේ අවුල්වෙලාවත්ද? මට මේක ඉදිරියට ගෙනියන්න උපදෙසක් දීපල්ලකෝ..
     
    Last edited:
    • Like
    Reactions: nineheart

    Mr.Wedda

    Active member
  • Jun 1, 2018
    619
    80
    28
    uba nalada danna bn oya msg gdr ewunta pennuwth aniwa ubata badinna wei puthoo eka nisa karana magulak paresamen bn

    එහෙම පෙන්නුවොත් ඒකිටත් කෙලවෙනවානෙ.. කොහොමත් ඒකි එහෙම කරන්නෙ නෑ..
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    යකෝ බඳින්න බැරි නං නාන්න එපා ඔය හිතවත් කේස් එක්ක. වසල හමාරයි. ගමෙන් පිට හිතවත් නොවන ඒව හොයාගනින් ඔය වගේ වැඩ වලට :dull:
     
    Mr.Wedda

    Active member
  • Jun 1, 2018
    619
    80
    28
    යාළුවා;23266163 said:
    යකෝ බඳින්න බැරි නං නාන්න එපා ඔය හිතවත් කේස් එක්ක. වසල හමාරයි. ගමෙන් පිට හිතවත් නොවන ඒව හොයාගනින් ඔය වගේ වැඩ වලට :dull:

    ඒකත් ඇත්ත.. හැබැයි අපේ ගෙවල් ලගමත් නෙවෙයි..
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ඒකත් ඇත්ත.. හැබැයි අපේ ගෙවල් ලගමත් නෙවෙයි..

    ලඟ කේස් එක නෙමේ. උඹට ගෙදර ඉන්න දෙන එකක් නෑ අම්මල අරුන් පිස්සු නටනකොට. ගෙදරින් ජෝගි අවුලක් නැත්තන් කරපන් :baffled:
     
    Mr.Wedda

    Active member
  • Jun 1, 2018
    619
    80
    28
    යාළුවා;23266185 said:
    ලඟ කේස් එක නෙමේ. උඹට ගෙදර ඉන්න දෙන එකක් නෑ අම්මල අරුන් පිස්සු නටනකොට. ගෙදරින් ජෝගි අවුලක් නැත්තන් කරපන් :baffled:

    Wechcha de una kiyala ehenan den shape wena eka hodai neda? :sorry::sorry::sorry:
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    uba thola demmane.. den uba passen yanne nethuwa hitapan.. eki akamethi nethi hindane thola danna enna kiyala chance eka dunne.. awulak wei kiyala baya wela ethi.. uba hadissi wenne nethuwa idala shape eke talk karapan
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    Wechcha de una kiyala ehenan den shape wena eka hodai neda? :sorry::sorry::sorry:

    මෙහෙමයි ඒකි බයට දැන් කතා කරන්නැතුව ඇත්තෙ. උඹට හෙමීට ටෝක් කරන්න පුළුවන් දැන්. ඒත් ඕකෙ අවසානය එක්කො උඹ බඳින්න ඕනෙ. නැත්තන් ගමේම චාටර් වෙන්න වෙනවා.පවුල් ආරවුල් ඇති වෙනවා.
    දැන්මම ක්ලෝස් කළොත් ඉතින් අවුලක් නෑ :dull:
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    යාළුවා;23266341 said:
    මෙහෙමයි ඒකි බයට දැන් කතා කරන්නැතුව ඇත්තෙ. උඹට හෙමීට ටෝක් කරන්න පුළුවන් දැන්. ඒත් ඕකෙ අවසානය එක්කො උඹ බඳින්න ඕනෙ. නැත්තන් ගමේම චාටර් වෙන්න වෙනවා.පවුල් ආරවුල් ඇති වෙනවා.
    දැන්මම ක්ලෝස් කළොත් ඉතින් අවුලක් නෑ :dull:

    මේ කතාව හරි.

    ඉස්සෙල්ලම තීරණය කරපන් ගෙදරින් ලෙඩේ දානවනන් ඕක දිගටම කරන් යන්න පුලුවන් වෙයිද කියල.

    ඔය කෙල්ලත් සද්ද නැත්තේ ඒකි උඹට කැමති උනාට එකිටත් හිතාගන්න බැ ඕක කොහෙන් ඉවර වෙයිද කියල.

    ඒ නිසා දුර හිතල තීරණයක් ගනින්. ළඟ හිතල මෝඩ වෙන්න එපා.

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,719
    40,321
    113
    Pregnant welada danne na. Kellawa gedarin eliyata aragena gyn kenekta pennanna. Kellawa anatha karanna epa ewa kari wada huththo
     
    Mr.Wedda

    Active member
  • Jun 1, 2018
    619
    80
    28
    යාළුවා;23266341 said:
    මෙහෙමයි ඒකි බයට දැන් කතා කරන්නැතුව ඇත්තෙ. උඹට හෙමීට ටෝක් කරන්න පුළුවන් දැන්. ඒත් ඕකෙ අවසානය එක්කො උඹ බඳින්න ඕනෙ. නැත්තන් ගමේම චාටර් වෙන්න වෙනවා.පවුල් ආරවුල් ඇති වෙනවා.
    දැන්මම ක්ලෝස් කළොත් ඉතින් අවුලක් නෑ :dull:

    දැන් නම් මම යවන ඒවට පොඩියට reply කරනවා.. තාම මොකුත් අහන්න බැරි උනා.. ඉතින් මචන් හිමීට ටෝක් එකක් දීල ලොකු දේවල් නැතුව සේප් එකේ ආතල් එකක් ගත්තොත් අවුලක් වෙයිද?