මේකයි කලින් කිව්ව කතාවම තමා කියන්න තියෙන්නෙ. සේප් එකේ ආතල් ගත්තත් ලොකුවට ආතල් ගත්තත් අර වැඩේමයි වෙන්නෙ. ඒක බඩ්ඩක් නෙමේ නම් සේප් එකේ ආතල් ගත්තත් ඒකි උඹට සීරියස් ලව් කරයි. ඒ කියන්නෙ ඒකි වෙන කොල්ලෙක්ගෙ එක්ක යන්නෙ නෑ. ගෙදරින් කොල්ලෙක් හොයන දාට උඹ ගැන කියයි. එතකොට ආයෙ අර කතාවටම එන්ටර් වෙනවා


බඩ්ඩක්නම් අවුලක් නෑ සේප් එකේ නෙමේ සුපිරියටම ගැහුවත්. දඩස් ගාල වැඩ ටික කරගන අතෑරලා දැම්මහැකිනෙ

උඹ කිව්ව විදියට නම් බඩ්ඩක් නෙමේ වගේ. පොඩ්ඩක් හොයල බලපන් මොකටත්. නැත්තන් අහක යන කුණු ගොඩක් ඇඟට කඩන් වැටෙන්නත් බැරි නෑ
කැළණි පාලම වගේද දන්නෙ නෑනෙ බබා වගේ හිටියට

ඔය වගේ හොඳ බඩු කෑලිත් රඟපානවා අහිංසකයි වගේ. ඒකයි හරි අමාරු හැසිරීමෙන් බඩු හොයන්න. වටෙන් පිටෙන් තමා හොයාගන්න වෙන්නෙ