HELP..කනේ ඉයර් වෑක්ස් (කලාදුරු) අයින් කරපු අය ඉන&#35

BlueMoonBoy

Member
Aug 18, 2012
83
3
0
On Chair
HELP..කනේ ඉයර් වෑක්ස් (කලාදුරු) අයින් කරපු අය ඉන#

Waxol කියල එකක් කනට දාන්න දුන්නා ඒවා බුරුල් වෙන්න
ඊට පස්සේ අයින් කරන්නෙ කොහොමද කියල දන්නවද?
අහල තියෙන විදියට මේක ටිකක් රිදෙනවා :confused:....
 
Last edited:

BlueMoonBoy

Member
Aug 18, 2012
83
3
0
On Chair
kwda ban ehema kiyanne..ear buds walin ain karanna pluwan

Ear buds are very dangerous machan, it pushes ear wax further inside your ears. never use those...

35-bigread4.jpg
 

naleen rox

Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    Ear buds are very dangerous machan, it pushes ear wax further inside your ears. never use those...

    35-bigread4.jpg


    කන තුවාල වෙන්නත් පුළුවන්
    කනට විෂ බීජ ඇතුළු වෙන්නත් පුළුවන්
    waxol දාන එක තම හොද
    නැත්නම් waxol දාගෙන දොස්තර කෙනෙක්ට පෙන්නලා කන හෝද ගන්න එක හොදම වැඩේ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113
    වැකුම් එකක හීනි කූරක් වගේ බටයක් කනට දාලා බුරුල් වෙච්ච ඒවා ඇදලා ගන්නවා.
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,660
    2,346
    113
    dr laga tianawa podi machine ekak eken gaththe mgenm.. Ear wax ekka fungus ekak hadila tibbe mage dn 10yrs vtra kalin...
     

    BlueMoonBoy

    Member
    Aug 18, 2012
    83
    3
    0
    On Chair
    Thanks

    කන තුවාල වෙන්නත් පුළුවන්
    කනට විෂ බීජ ඇතුළු වෙන්නත් පුළුවන්
    waxol දාන එක තම හොද
    නැත්නම් waxol දාගෙන දොස්තර කෙනෙක්ට පෙන්නලා කන හෝද ගන්න එක හොදම වැඩේ


    :yes::yes::yes: මේක කරනකොට රිදෙනවද මචන්?
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    mage aiyn kara machan ...mata nan echchara awulak na...kanata podi gajat ekak dala aiyn karanne...welila nan burul wenna kalin dana beheth wagayak thiye..sathiyak withara kalin danne eka...samahara ewunta nan epawenawa kiyanwa...wathurada kohedath kanata spray karanawa patta pressure ekakin..amma sapa kane...
     

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    aa kanata oya anan manan danda yanna epa...athe agilla witharak dala eliyata enawanan witharak ea tika aiyn karana ekaiy hoda wax..oya waxol kiyana eka thama math damme..wadi kal danna epa..sathiyakata 2 wada..sarawa enawanan eth epa..anika oya ingrisi beheth nathi case enawa macho passe
     

    BlueMoonBoy

    Member
    Aug 18, 2012
    83
    3
    0
    On Chair
    mage wadeth buds dana eka hamawelema kanaa oya beyyan eka keeyada bn


    Waxol එහෙම දාන්න හොද නෑහෑ මචන්,
    Doctor prescribe කලොත් විතරක් දාන්න,
    දන්න විදියට ඒක එක දිගටම දාන්නත් හොද නෑහෑ.
    :no: