HELP..කනේ ඉයර් වෑක්ස් (කලාදුරු) අයින් කරපු අය ඉන#
Waxol කියල එකක් කනට දාන්න දුන්නා ඒවා බුරුල් වෙන්න
ඊට පස්සේ අයින් කරන්නෙ කොහොමද කියල දන්නවද?
අහල තියෙන විදියට මේක ටිකක් රිදෙනවා
....
Waxol කියල එකක් කනට දාන්න දුන්නා ඒවා බුරුල් වෙන්න
ඊට පස්සේ අයින් කරන්නෙ කොහොමද කියල දන්නවද?
අහල තියෙන විදියට මේක ටිකක් රිදෙනවා
....
Last edited: