ඔය දේවාලවල නිකන් සැර දේවල් එහෙම පුච්චනව වගේ සීන් තියෙනවද මචන්ල? ඒකියන්නෙ උන් ලඟ ඔය කෑම පිරිය එහෙම නැතුවෙලා ඇඟේ ෆිට් ගතිය නැති නැතිකරන්න පුච්චන මොනවහරි ගුරුකන් වගේ සීන් තියෙනවද?? අපේ ගේ එහාපැත්තෙ දේවාලයක් තියෙනව ඒ ගෙදර සෙට් එක අපිත් එක්ක හොඳ නෑ. ඉතින් දැන් මාස දෙකක තුනක විතර ඉඳල මහ සැර ගඳක් එනව මම මුලින් හිතුවෙ ගන්ජ ගහනව ඇති කියල ඒවගේ ගඳක් තමයි මුලින් මට තේරුනේ. ඒත් දැන් හිතෙනව මේක වෙන මොකක් හරි සීන් එකක් වෙන්න ඇති කියල. මම අර කලින් මේක ගැන කියල ත්‍රෙඩ් එකකුත් දැම්මෙ. මුන් මහ ගං සක්කිලි සෙට් එකක් මට හිතෙනව මුන් මොකක් හරි ගුරුකමක් කරනව ඇති කියල මුන්ගෙ ගෙදර දේවාලෙකුත් තියෙන හින්ද. මම ඉතින් වැඩිය ඔය දේවාල සීන් ගැන දන්නෙ නැති හින්ඳ තමයි එලකිරි එකේ කවුරුහරි ඕව ගැන දන්න කෙනෙක් ඉන්නවනන් පොඩ්ඩක් කියන්න බැරිද?? නැත්තන් මේක වෙන මොකක් හරි පරිසරෙන් එන එකක් වෙන්න පුලුවන්ද??
