Help ගුරුකන් කේස් එකක්!!

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඔය දේවාලවල නිකන් සැර දේවල් එහෙම පුච්චනව වගේ සීන් තියෙනවද මචන්ල? ඒකියන්නෙ උන් ලඟ ඔය කෑම පිරිය එහෙම නැතුවෙලා ඇඟේ ෆිට් ගතිය නැති නැතිකරන්න පුච්චන මොනවහරි ගුරුකන් වගේ සීන් තියෙනවද?? අපේ ගේ එහාපැත්තෙ දේවාලයක් තියෙනව ඒ ගෙදර සෙට් එක අපිත් එක්ක හොඳ නෑ. ඉතින් දැන් මාස දෙකක තුනක විතර ඉඳල මහ සැර ගඳක් එනව මම මුලින් හිතුවෙ ගන්ජ ගහනව ඇති කියල ඒවගේ ගඳක් තමයි මුලින් මට තේරුනේ. ඒත් දැන් හිතෙනව මේක වෙන මොකක් හරි සීන් එකක් වෙන්න ඇති කියල. මම අර කලින් මේක ගැන කියල ත්‍රෙඩ් එකකුත් දැම්මෙ. මුන් මහ ගං සක්කිලි සෙට් එකක් මට හිතෙනව මුන් මොකක් හරි ගුරුකමක් කරනව ඇති කියල මුන්ගෙ ගෙදර දේවාලෙකුත් තියෙන හින්ද. මම ඉතින් වැඩිය ඔය දේවාල සීන් ගැන දන්නෙ නැති හින්ඳ තමයි එලකිරි එකේ කවුරුහරි ඕව ගැන දන්න කෙනෙක් ඉන්නවනන් පොඩ්ඩක් කියන්න බැරිද?? නැත්තන් මේක වෙන මොකක් හරි පරිසරෙන් එන එකක් වෙන්න පුලුවන්ද??
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ඉස්සරලා ගද එන්නේ කොහෙන්ද හරියට හොයා ගනින් මචන්
    ඊට පස්සේ අනිත්වා බලපන්

    ගඳ එන්නෙ ඒ පැත්තෙන් තමයි මචන්.........:(:(
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Uba athal gannawada apen? dan tika kalekata kalin set ekak ganja gahanawa gandai inna ba kiwwa neda :rofl: :rofl:

    අපෝ නෑ බන්. මම මුලින් එහෙම තමයි හිතුවෙ ඒත් දැන් හිතෙනව මේක වෙන සීන් එකක් කියල.......
     
    • Like
    Reactions: Kevin_Fdo

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,109
    366
    83
    ඌරු මස් ටිකක් ගෙනල්ල තෙල් වැඩි ඒවාගෙන් ඒ පැත්තට දාපන් නැත්නම් උබලගෙ තාප්පෙ අයිනෙන් තියපන් ඒ සීමාවට වෙන්න
     
    • Like
    Reactions: akildila

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    suusthi gahanawa kiyanne??
    hqdefault.jpg


    na ban ehema gurukam kranna ba...owa boru kathaa...​
     
    • Like
    Reactions: The Kingslayer

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,893
    1
    60,818
    113
    Mother Earth
    මම හිතන්නෙ උන්ට දේවාලෙ සෙනග නැති නිසා බලු ගූ පුච්චන් කනව ඇති. පොඩිකාලෙ කියපු සින්දුවකුත් මතක් වුණා.

    අම්ම ගියා රට..
    තාත්තා කොට උඩ..
    කන්නෙ කොස් ඇට..
    අරින්නෙ ගූ පඩ..
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,588
    10,148
    113
    සමහර විට දෙහි මිරිස් පුච්චනව ඇති ! ඒවනම් ඇස්වහ යන්න කරන්නෙ ? බදාද,සිකුරාදා වගෙ කරන අය කරනව! ඒත් පරිසමට
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Hari etakota suusthi gahanawa kiyanne mokakda siraawatama??
    සුස්ස්තිය කියන්නේ බේසිකලි ගංජා ගැහුවම එන ෆීලින්1ට.. සූස්ති ෆීලින්ග්1 ගන්න ගංජම ඕන නෑ ඉතින්, මාවෝ, තූල්, හෑශ්,කේජී, කොරෙස් ඩී, පොඩ්ඩක් එක්ක හොඩයි බ්‍රො..
    p.s. මම මාවෝ තමා දැම්මේ ඉතින්.. පංචිකාවත්තෙ අල්ලට පැකට්1 60යි 2017 වගේ.. ඉන් පස්සේ නතර කලා ඉතින් ඔය සේරම. දැන් ඉදල හිටල අඩියක් ගහනවා කලාතුරකින්ම.. එච්චරයි.. රා නම් පෙවෙනවා..කිතුලෙන් මගේ මැශින්1 ලගට බටයක් දාල තියෙන්නේ