<HELP> ටීචලගෙන් උදව්වක් ඕන .
මචංල , මට 12 වසරේ සෙට් එකකට IT උගන්නන්න සෙට් උනා.බෑ කියන්නත් අමාරුය් හොදම යාලුවෙක් නිසා.ලමය් 30ක් වගේ ඉන්නවා.උන් ටික කරේ නග්ගන් ජෝකර් ගානට වැටෙන්නේ නැති වෙන්න හොද Tips & Tricks ටිකක් කියන්න පුලුවන්ද? නොදන්න මොන්ටිසෝරි ළමයෙක්ටවත් උගන්නල නැති නිසා පොඩ්ඩක් අව්ල් වගේ .

Google Input awlak.sinhala convert wenne nane. Thanks macho. Gaanu lamainuth innawalu.
)
heta aniwa dennam.