help-බන්ඩාරවෙල පැත්තෙ ෆොටෝ ලොකේෂන්

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    help-බන්ඩාරවෙල පැත්තෙ ෆොටෝ ලොකේෂන්

    බන්ඩාරවෙල පැත්තෙ වෙඩින් ෆොටෝ ෂූට් එකකට සෙට් වෙන එලකිරි වගේ ෆොටෝ ලොකේෂන් මොනවද තියෙන්නෙ කියල දන්න උන් පොඩ්ඩක් කියපල්ලකො.. නමයි විස්තරයි ගණන් මිනුම් එහෙම පොඩ්ඩක් කියපන් බලන්න...
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    bump
    තමයි..

    බණ්ඩාරවෙල පුතෙක් එන්න ටක් ගාල හෙල්පක් දෙන්න මේ ගැත්තාට..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    bump
    තමයි..

    බණ්ඩාරවෙල පුතෙක් එන්න ටක් ගාල හෙල්පක් දෙන්න මේ ගැත්තාට..

    නෙදකින්.... මදැයි ඉස්සෙල්ලාම හෙල්ප් එකට ආපු එකීගෙ උත්තරේ...:angry:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    නෙදකින්.... මදැයි ඉස්සෙල්ලාම හෙල්ප් එකට ආපු එකීගෙ උත්තරේ...:angry:

    :dull:

    apita nan kumara uncle wa sure ne :dull:

    ඔව් ඕක හෙන වල්.. photo location කිව්වට.. අසබ්‍ය චිත්තරපටි කොරන්නද දන්නෙ නැහැ

    :dull:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :dull:

    ඔව් ඕක හෙන වල්.. photo location කිව්වට.. අසබ්‍ය චිත්තරපටි කොරන්නද දන්නෙ නැහැ

    :dull:

    මිනිහෙක් අමාරුවෙන් ගොඩ යන්න හදද්දි ඉරිසියා කරන්න එපා බැල්ලි.. -රෙප් ..... :angry::angry:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වැල ෆිලිම් හදනවා ඇති වැලක් වගෙ ඉන්න කට්ට කලු කුමාරයා:P

    ඉරිසියා කරන්න එපා සහෝ... වැලේ වැල් නැතුව ඉන්න අපි වැලකින් හරි ගොඩ යන එක ගැන සන්තෝස වෙයන් සහෝ... :yes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    මිනිහෙක් අමාරුවෙන් ගොඩ යන්න හදද්දි ඉරිසියා කරන්න එපා බැල්ලි.. -රෙප් ..... :angry::angry:

    දන්නව කියන්නෑ

    evilCalvin.jpg