HELP - බෙහෙතක් සොයාගැනීමට
යාලුවනේ Intrasite Gel නැමති මෙම බෙහෙත ගන්න පුලුවන් ෆාමසියක් දන්න කෙනෙක් ඉන්නවද? මේක පාවිච්චි කරන්නෙ paralyze වෙලා ඉන්න රොගියකුගෙ තුවාල වලට ප්‍රතිකාර කරන්න. කලින් ෆාමසි වල තිබ්බා, දැන් එන්නෙ නැතිලු. කලින් ගෙනාපු එකක් හරි තියන ෆාමසියක් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. ලොකු උදව්වක්.