HELP - බෙහෙතක් සොයාගැනීමට

netsurfer

Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    HELP - බෙහෙතක් සොයාගැනීමට

    යාලුවනේ Intrasite Gel නැමති මෙම බෙහෙත ගන්න පුලුවන් ෆාමසියක් දන්න කෙනෙක් ඉන්නවද? මේක පාවිච්චි කරන්නෙ paralyze වෙලා ඉන්න රොගියකුගෙ තුවාල වලට ප්‍රතිකාර කරන්න. කලින් ෆාමසි වල තිබ්බා, දැන් එන්නෙ නැතිලු. කලින් ගෙනාපු එකක් හරි තියන ෆාමසියක් දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න. ලොකු උදව්වක්.

    intrasite-hero.jpg


    s-l500.jpg
     
    • Like
    Reactions: Rummy678

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    bump
    එන්නේ නැත්නම් ආදේශකයක් නැද්ද?