කෙස් හැලෙන හේතුව නැති නොකර ඔහොම පැලැස්තර කොරන ඔක්කොටම ඔය එක එක හරි තියෙනවා.හැමෝටම ඕවා වෙනවද..![]()

Oyage konde samanyen thiyenavada... nathnam thatte wage tiyena nisada gaththe. Meke tiyenne konde nathi than vala ganna kiyala.mage ehema ne.mulu oluvema gavoth prashnayak veida danne nathi nisai ahuve.. mama 3% gaththe![]()
ගර්භාෂ ගෙඩි - ඩිම්බ කෝෂ වල දෝෂ - සුද යෑම - ලේ හිඟකම - සම වියළිම - නිතර එන කේන්තිය - පාළුව තදින් දැනීම - දුක ඉක්මනින් පහව නොගොස් වරින් වර සිහි වීම නුදුරේදී බලාපොරොත්තු වන්න![]()
තනිකරම ඉල්ලගෙන කෑමක් ඕකtho marei,, gon wada nokara man kiyawanata oil treatment ekak karapn...
ලේ හිඟකම - සම වියළිම - නිතර එන කේන්තිය - පාළුව තදින් දැනීම - දුක ඉක්මනින් පහව නොගොස් වරින් වර සිහි වීම
අනිත් ටික ගැන දන්නේ නැහැ හැබැයි මේ ටික හරියට හරි..මේ ඔක්කොම ඇවිල්ල depression වල ලක්ෂණ...depression හැදෙනවා මොකද මේකට blood pressure එක අඩුවෙනවා..අඩුවෙනවා කියන්නේ නහර වල පළල වැඩි වෙලා ලේ ගමනය වැඩි කරනවා..එතකොට ප්‍රෙෂර් එක අඩුවෙනවා...ප්‍රෙෂර් අඩු වුනාම depression හැදෙනවා...ඇස් යට වල ගැහෙනවා..හම වේලෙනවා..අර shiny මූඩ් එක නැති වෙලා යනවා...
------ Post added on Jan 25, 2021 at 5:00 PM

uba transgender daaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
කොන්ඩෙ යන එකට වඩා ලොකු ප්‍රශ්න වලට මූන දෙන්න ලෑස්තිවෙයම් කොම්ලෝ!Ithin mama kellek thamai![]()
Ow meke ehema kiyala thibuna. Ehema karanna one. Thanx dear
Oyage konde samanyen thiyenavada... nathnam thatte wage tiyena nisada gaththe. Meke tiyenne konde nathi than vala ganna kiyala.mage ehema ne.mulu oluvema gavoth prashnayak veida danne nathi nisai ahuve.. mama 3% gaththe![]()
කෙස් හැලෙන හේතුව නැති නොකර ඔහොම පැලැස්තර කොරන ඔක්කොටම ඔය එක එක හරි තියෙනවා.

tho marei,, gon wada nokara man kiyawanata oil treatment ekak karapn...
ලේ හිඟකම - සම වියළිම - නිතර එන කේන්තිය - පාළුව තදින් දැනීම - දුක ඉක්මනින් පහව නොගොස් වරින් වර සිහි වීම
අනිත් ටික ගැන දන්නේ නැහැ හැබැයි මේ ටික හරියට හරි..මේ ඔක්කොම ඇවිල්ල depression වල ලක්ෂණ...depression හැදෙනවා මොකද මේකට blood pressure එක අඩුවෙනවා..අඩුවෙනවා කියන්නේ නහර වල පළල වැඩි වෙලා ලේ ගමනය වැඩි කරනවා..එතකොට ප්‍රෙෂර් එක අඩුවෙනවා...ප්‍රෙෂර් අඩු වුනාම depression හැදෙනවා...ඇස් යට වල ගැහෙනවා..හම වේලෙනවා..අර shiny මූඩ් එක නැති වෙලා යනවා...
------ Post added on Jan 25, 2021 at 5:00 PM

කොන්ඩෙ යන එකට වඩා ලොකු ප්‍රශ්න වලට මූන දෙන්න ලෑස්තිවෙයම් කොම්ලෝ!![]()

බොහොම ස්තූතියි කමෙන්ට් එකටදැනට මාකට් එකේ තියෙන ලස්සන වෙන බෙහෙත් වලින් නම් මම ප්‍රතිපල දැක්කෙ එකම බෙහෙතයි.
Perfectil එක, skin එකට Hair එකට වෙන වෙනම ටැබ්ලට් තියෙනවා.
මම හොදටම දන්න දෙතුන්දෙනක් පාවිච්චි කරනවා ඇත්තටම රිසාල්ට් තියෙනවා, ස්කින් එකට තියෙන එක සති තුනක් බිව්වා නම් ආයෙ මේකප් ඕනත් නැ, ඇත්තටම ලස්සන වෙනවා.
ටැබ්ලට් එක ටිකක් ගනන් හැබැයි.
තව ඔයිල් එකක් ගානවා නම් ලින්ක් ලගෙ අකාලපලිත කියලා තෙල් එකක් තියෙන්නෙ ඒක ගාන්න, ඒකෙත් හොද රිසාල්ට්ස් තියෙනවා, කොන්ඩෙ යන එක සැහෙන්න අඩුවෙනවා, ඒක නම් ලොකු ගානක් නැ, එක අනිත් බෙහෙත් තෙල් වගෙ ගද නැ, ඇලෙන්නෙත් නැ, ගාලා හොද මසාජ් එකක් දාගන්න, රිසාල්ට්ස් තියෙයි.

දැනට මාකට් එකේ තියෙන ලස්සන වෙන බෙහෙත් වලින් නම් මම ප්‍රතිපල දැක්කෙ එකම බෙහෙතයි.
Perfectil එක, skin එකට Hair එකට වෙන වෙනම ටැබ්ලට් තියෙනවා.
මම හොදටම දන්න දෙතුන්දෙනක් පාවිච්චි කරනවා ඇත්තටම රිසාල්ට් තියෙනවා, ස්කින් එකට තියෙන එක සති තුනක් බිව්වා නම් ආයෙ මේකප් ඕනත් නැ, ඇත්තටම ලස්සන වෙනවා.
ටැබ්ලට් එක ටිකක් ගනන් හැබැයි.
තව ඔයිල් එකක් ගානවා නම් ලින්ක් ලගෙ අකාලපලිත කියලා තෙල් එකක් තියෙන්නෙ ඒක ගාන්න, ඒකෙත් හොද රිසාල්ට්ස් තියෙනවා, කොන්ඩෙ යන එක සැහෙන්න අඩුවෙනවා, ඒක නම් ලොකු ගානක් නැ, එක අනිත් බෙහෙත් තෙල් වගෙ ගද නැ, ඇලෙන්නෙත් නැ, ගාලා හොද මසාජ් එකක් දාගන්න, රිසාල්ට්ස් තියෙයි.
වෛද්‍යවරයෙක්ගේ උපදෙස් එක්ක කරන දෙයක් කරන්න
සිංහල බෙහෙත් තියෙනවා අතුරු ආබාධ නැති

ගර්භාෂ ගෙඩි - ඩිම්බ කෝෂ වල දෝෂ - සුද යෑම - ලේ හිඟකම - සම වියළිම - නිතර එන කේන්තිය - පාළුව තදින් දැනීම - දුක ඉක්මනින් පහව නොගොස් වරින් වර සිහි වීම නුදුරේදී බලාපොරොත්තු වන්න![]()
මේවා නම් මේකට වෙන් නැ..... හැබැය් ප්‍රෙශර් වැඩි වෙන්න පුලුවන් ... එකත් හෙන රෙයා.....
Aparade gaththeමේවා නම් මේකට වෙන් නැ..... හැබැය් ප්‍රෙශර් වැඩි වෙන්න පුලුවන් ... එකත් හෙන රෙයා.....
මිනිඔිල් ගාන්න එපා බන්... ගැවොත් තව්ත් කොන්ඩේ යය්.... ඔක ගැවොතින් මුල් මාසෙ කොහොමත් කොන්ඩේ යනවා (its called hair shedding phase ) ඊට පස්සෙ තමය් එන්නේ.... නොගැවොතින් ඩබල් වෙලා යනවා...
මම කියන්නේ ගාන්න එපා කියලා... මිනොසිල් ගාන්නේ MPB කට්ටිය...උබට එහෙම නැතුව ඇති...තිබ්බත් ගාන්න එපා..
තෙල් ගාපන්...හොද විටමින් එකක් බීපන් සින්ක් / ඩී3 වැඩි.... ෆිශ් ඔය්ල් එකක් බීපන් / අශ්වගන්ද බීපන්
තෙලක් හොද බේත් කඩෙන් ගනින්.... මම දන් නැ....

Aparade gaththe![]()