HELP - මගේ බ්ලොග් එක වෙනස් වෙලා

CRAZY_FUNNY

Member
Mar 1, 2012
2,532
418
0
HELP - මගේ බ්ලොග් එක වෙනස් වෙලා

මාර සාටර් වැඩක් මට උනෙ. මගේ බ්ලොග් එකට වරදිලා වෙනත් ටෙම්ප්ලටෙ එකක් ඇප්ලඉ උනා. මට පරන ලුක් එක ආපහු ගන්න ඔන. මොකො කරන්නෙ. ප්ලීස් හෙල්ප්
 
  • Like
Reactions: harshana_mahesh

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උඹ බැකප් එකක් දාගත්තෙ නැත්නම් පරන ටෙම්ප්ලේට් එක ආයෙම දාන්න බෑ.. දාන්න ඕන නම් ආයෙම ඒ ටෙම්ප්ලේට් එක හොයාගන්න වෙනවා..:yes:
     
    CRAZY_FUNNY

    Member
    Mar 1, 2012
    2,532
    418
    0
    උඹ බැකප් එකක් දාගත්තෙ නැත්නම් පරන ටෙම්ප්ලේට් එක ආයෙම දාන්න බෑ.. දාන්න ඕන නම් ආයෙම ඒ ටෙම්ප්ලේට් එක හොයාගන්න වෙනවා..:yes:

    EKA HOYANNE KOHOMADA MACHOO..:(