Help...මැප් එක දා ගන්නේ කොහොමද
මේකෙත් මෙලෝ මගුලක් නැ බං පස්සේ හම්බුනා ෂිට් එක යටම තිබිලා
Mitsubishi L200 ...Navi... මැප් එක දා ගන්නේ කොහොමද
agree dunnata මෙතැනින් එහාට කිසිම දෙයක් එන්නේ නැ
මේ විදිහේ ඇන්ටෙන එකකුත් තියෙනවා ෂිට් එක යට ඩි වී ඩි රොම් එකකුත් තියෙනවා

Last edited: