Help - මොකක්ද හොද ???

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    Sony Ericsson Xperia neo V

    Sony+Ericsson+Xperia+neo+V.JPG



    Sony Xperia U

    xperia-u-press-3-580-90.jpg


    Sony Ericsson Xperia ray

    xperia%20ray%20gold%20front-380-75.JPG



    මේ තුනෙන් ගන්න හොද එක මොකක් ද ?
    දන්න එවුන් පොඩි උදව්වක් දීපන්.
    මේවා දැන් යන Price එහෙමත් පොඞ්ඩක් කියපන්
    .

    :):):)
     
    • Like
    Reactions: delmar

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම නම් ඔ‍ය ෆෝන් තුනෙන් එකක් වත් හොඳ‍යි කි‍යන්නේ නෑ මචන්... හැම එකකම අවුල් ති‍යනවා...
    පුලුවන් නම් Xperia sola එකකට ‍යන්න බලපන්. 34ක් විතර වෙන්නේ..


    http://www.gsmarena.com/sony_xperia_sola-4408.php
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    xperia-u-press-3-580-90.jpg

    meka maru... aluthen awa ekak meka
    ඕක අලුත් වුනාට memory මදි මචන්... user accessible memory එක ති‍යෙන්නේ 4GB විතර‍යි...chip slot එකකුත් නෑ...
     
    Last edited:

    roshan7917

    Member
    Jun 14, 2012
    765
    83
    0
    piliyandala
    Last edited: