help --ලක්ශ 11ට අඩු කාර් එකක්

danushan

Junior member
  • Nov 10, 2007
    99
    18
    18
    39
    help --ලක්ශ 11ට අඩු කාර් එකක්

    මට කියපල්ලකො ලක්ශ 11ට අඩු කාර් එකක් කෙල්ලෙකුට ගෙදර පාවිච්චියට.තෙල් වඩ කරන එකක් වෙන්න ඔන.ALTO කොහොමද indian එකක්?
     

    qualcomm

    Member
    Sep 30, 2013
    605
    23
    0
    මට කියපල්ලකො ලක්ශ 11ට අඩු කාර් එකක් කෙල්ලෙකුට ගෙදර පාවිච්චියට.තෙල් වඩ කරන එකක් වෙන්න ඔන.ALTO කොහොමද indian එකක්?

    Hyundai accent 1300cc
    Thel karanawa.... sedan eke size nisa idath thiyenawa
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    starlet
    auto එකක් ම අරන් දිපන් කෙල්ලෙක්ට නම් , තෙලුත් හොඩට කරනව
    නෑත් නම් Corosa එකක් බලපන්
     
    Last edited: