[HELP] ලයිසොන් එකේ ප්‍රායෝගික පරීක්ශනය

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    [HELP] ලයිසොන් එකේ ප්‍රායෝගික පරීක්ශනය

    මචන් මගේ ලයිසොන් එකේ ප්‍රායෝගික පරීක්ශනය 23 වැනිදාට යෙදී තිබෙනවා.
    මට මේ ගැන ප්‍රශ්න කිහිපයක් තියෙනවා.

    01. මම එතනින් රුපියල් 1500ක් දීලා බයික් එකක් ගන්න ඔනෙද?(මට 125 සි.සි බයික් එකක් තියෙනවා)
    02. එතනින් බයික් එකක් ගත්තේ නැත්නම් පාස් කරන්නෙ නතිලු.ඒක ඇත්තද?
    03.ප්‍රායෝගික පරීක්ශනය දාම මගේ ලයිසොන් එක ගන්න පුලුවන්ද, එකදින සේවය හරහා?
    04. එක්දින සේවයට අය කිරීම් කොහොමද?
     

    Era.123

    Well-known member
  • Jul 28, 2010
    1,873
    567
    113
    on Earth
    01. නෑ මචන් උබ ගාව තියෙන බයික් එකෙන් ට්‍රයල් දෙන්න පුලුවන්..
    02. එතනින් බයික් එකක් ගන්න ඕනේ කියලා 1ක් නෑ.... තමන් ගේ බයික් එකක් තියෙනවා නම්... සල්ලි දෙන්න ඔනේත් නෑ කාටවත්....
    03. එක්දින සේවය හරහා ගන්න පුලුවන් ලයිසන් එක අලුත් කරනවා නම් විතරයි මචන් අලුතින් ගන්න එවා එන්න සති 2,3 ක් විතර යනවා..... උබට ඉක්මනට ගන්න ඔනේ නම් සති 2කින් වගේ වේරහෑරට ගිහින් බලන්න පුලුවන්......

    මම 2010 අප්‍රේල් ගන්න කොට නම් තිබුනේ ඔය විදියට....
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    01. නෑ මචන් උබ ගාව තියෙන බයික් එකෙන් ට්‍රයල් දෙන්න පුලුවන්..
    02. එතනින් බයික් එකක් ගන්න ඕනේ කියලා 1ක් නෑ.... තමන් ගේ බයික් එකක් තියෙනවා නම්... සල්ලි දෙන්න ඔනේත් නෑ කාටවත්....
    03. එක්දින සේවය හරහා ගන්න පුලුවන් ලයිසන් එක අලුත් කරනවා නම් විතරයි මචන් අලුතින් ගන්න එවා එන්න සති 2,3 ක් විතර යනවා..... උබට ඉක්මනට ගන්න ඔනේ නම් සති 2කින් වගේ වේරහෑරට ගිහින් බලන්න පුලුවන්......

    මම 2010 අප්‍රේල් ගන්න කොට නම් තිබුනේ ඔය විදියට....
    ස්තූතියි මචන්

    මගේම බයික් එකෙන් යන්න පුලුවන් නම් ලොකු දෙයක්.
    ඒත් පාස් කරන්නේ නෑ කියන නිසයි බය
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    බයික් ලයිසන් අරං නැති නිසා ඕක ගැන නම් දන්නේ නෑ.... එක්දින සේවයෙන් ගන්න පුලුවන් නම්, පරණ ලයිසන් අළුත් කරද්දි විතරයි මම දන්න හැටියට.... 2500ක් වගේ ගන්නවා ඒකට....
     

    salli525

    Junior member
  • Sep 27, 2011
    362
    9
    18
    UMBE BIKE EKEN DENNA PULUWAN. HABAI LEARNER RIDER INSURANCE COVER NOTE EKAK UMBA INSURANCE DAPU THANIN GANNA ONA. 200RS YAI EKATA.:D
     
    Sep 4, 2006
    59
    2
    0
    මචං මම ලය්සන් ගත්තේ දැන් දවස් 3 කට කලින්. හිතන තරම් දැන් වැඩේ ලේසි නෑ. ටය්ප් කරන්න කම්මැලියි බන්. උඹට විස්තර ඕනෙනම් මට pm කරපං මම උඹට මගේ නම්බර් එක එවන්නම් කෝල් කරන්න.
     

    salli525

    Junior member
  • Sep 27, 2011
    362
    9
    18
    e mokakda ban e? note eka?

    mage bile eka 3rd party dala thiyenne:rolleyes:

    3rd party eka aulak newei. UMBE ISURANCE COMPANY EKATA KATHA KARALA UMBE BIKE EKENMA TRIAL PENNANNA ONA, EKATA HARIYANA COVER NOTE EKA ONA KIYAPAN. UN DANNAWA :D