[HELP] ලයිසොන් එකේ ප්‍රායෝගික පරීක්ශනය
මචන් මගේ ලයිසොන් එකේ ප්‍රායෝගික පරීක්ශනය 23 වැනිදාට යෙදී තිබෙනවා.
මට මේ ගැන ප්‍රශ්න කිහිපයක් තියෙනවා.
01. මම එතනින් රුපියල් 1500ක් දීලා බයික් එකක් ගන්න ඔනෙද?(මට 125 සි.සි බයික් එකක් තියෙනවා)
02. එතනින් බයික් එකක් ගත්තේ නැත්නම් පාස් කරන්නෙ නතිලු.ඒක ඇත්තද?
03.ප්‍රායෝගික පරීක්ශනය දාම මගේ ලයිසොන් එක ගන්න පුලුවන්ද, එකදින සේවය හරහා?
04. එක්දින සේවයට අය කිරීම් කොහොමද?