HELP !!!- ස්ථාවර තැන්පතුවක් ඇපයට තබා ණය ගැනීම
FD එකක් ඇපයට තියලා ණය ගන්න කොට පොළිය ගණනය කරන ක්රමය ගැන දන්න අය ඉන්නව ද?

FD එකක් ඇපයට තියලා ණය ගන්න කොට පොළිය ගණනය කරන ක්රමය ගැන දන්න අය ඉන්නව ද?

ai ban ubema salli uba aran bank ekata interest ekak gewanne. pissuda thota.
උබ තියන කතාව ඇත්ත පුතී ඒත් ලොක්ගානක් අවුරුදු 5 කට ෆික්ස් දාලා තියෙද්දි ඒක කල්පිරෙන්න අවුරුදු 2ක් විතර තියෙද්දි ඒ ගානෙන් 20%ක් විතර හදිස්සියට ඹනේ වෙලා මාසෙන් දෙකෙන් සෙටල් කරන්න ගත්තට කමක් නෑ හැබැයි නැද්ද![]()
Anith seen eka loan ekak gattot gewanna one kiyana adahasa nisa oka gewanawa. Etakota deposit eka iturui.
deposit eka kadala salli gattama itin aye danna patta discipline ekak tiyenna one.

bump
ai ban ubema salli uba aran bank ekata interest ekak gewanne. pissuda thota.

normali fd 1ke intrest rate 1kta wada 2%k wedi wenne godak bank wala..
FD interest rate + 2%- 3% depending on bank.
lowest way to get best interest rate, do it with saving account so you will get some where around 5%-7% compared to security on FD will around 12% - 14%
3% more on your FD interest. thats it.
උබ තියන කතාව ඇත්ත පුතී ඒත් ලොක්ගානක් අවුරුදු 5 කට ෆික්ස් දාලා තියෙද්දි ඒක කල්පිරෙන්න අවුරුදු 2ක් විතර තියෙද්දි ඒ ගානෙන් 20%ක් විතර හදිස්සියට ඹනේ වෙලා මාසෙන් දෙකෙන් සෙටල් කරන්න ගත්තට කමක් නෑ හැබැයි නැද්ද![]()

ඔබේ අදහසට ස්තූතියි සහෝ !!!! As I can remember the interest rate is 3% higher than the inetest of your FD just check machan

මම හොයලා බලන්නම් 