HELP !!!- ස්ථාවර තැන්පතුවක් ඇපයට තබා ණය ගැනීම

Ransith Nicholas

Junior member
  • Apr 28, 2011
    67
    15
    8
    HELP !!!- ස්ථාවර තැන්පතුවක් ඇපයට තබා ණය ගැනීම

    FD එකක් ඇපයට තියලා ණය ගන්න කොට පොළිය ගණනය කරන ක්‍රමය ගැන දන්න අය ඉන්නව ද?
    :confused::confused:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    ai ban ubema salli uba aran bank ekata interest ekak gewanne. pissuda thota.

    උබ තියන කතාව ඇත්ත පුතී ඒත් ලොක්ගානක් අවුරුදු 5 කට ෆික්ස් දාලා තියෙද්දි ඒක කල්පිරෙන්න අවුරුදු 2ක් විතර තියෙද්දි ඒ ගානෙන් 20%ක් විතර හදිස්සියට ඹනේ වෙලා මාසෙන් දෙකෙන් සෙටල් කරන්න ගත්තට කමක් නෑ හැබැයි නැද්ද :P
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916

    Anith seen eka loan ekak gattot gewanna one kiyana adahasa nisa oka gewanawa. Etakota deposit eka iturui.
    deposit eka kadala salli gattama itin aye danna patta discipline ekak tiyenna one.
     
    Ransith Nicholas

    Junior member
  • Apr 28, 2011
    67
    15
    8
    Anith seen eka loan ekak gattot gewanna one kiyana adahasa nisa oka gewanawa. Etakota deposit eka iturui.
    deposit eka kadala salli gattama itin aye danna patta discipline ekak tiyenna one.

    ඒක නම් ඇත්ත. ඒ කියන්නේ FD එකෙන් Loan ගන්න එක පාඩුයි කියලද සහෝ????? :confused:

    thank you

    ai ban ubema salli uba aran bank ekata interest ekak gewanne. pissuda thota.

    එක පාර ලොකු ගානක් ගෙවන්න තරම් ආර්ථික හැකියාවක් නෑ සහෝ... අනික වැඩේත් හදිසියි. මම ක්‍රෙඩිට් කාඩ් use කරන්නත් ටිකක් බයයි. පිස්සු තමා මට....
    :baffled::lol:

    normali fd 1ke intrest rate 1kta wada 2%k wedi wenne godak bank wala..

    ස්තූතියි සහෝ දැනුවත් කළාට....

    FD interest rate + 2%- 3% depending on bank.
    lowest way to get best interest rate, do it with saving account so you will get some where around 5%-7% compared to security on FD will around 12% - 14%

    Thank You for the information

    3% more on your FD interest. thats it.

    Thank You for the information bro!!

    උබ තියන කතාව ඇත්ත පුතී ඒත් ලොක්ගානක් අවුරුදු 5 කට ෆික්ස් දාලා තියෙද්දි ඒක කල්පිරෙන්න අවුරුදු 2ක් විතර තියෙද්දි ඒ ගානෙන් 20%ක් විතර හදිස්සියට ඹනේ වෙලා මාසෙන් දෙකෙන් සෙටල් කරන්න ගත්තට කමක් නෑ හැබැයි නැද්ද :P

    :yes::yes::D ඔබේ අදහසට ස්තූතියි සහෝ !!!!

    As I can remember the interest rate is 3% higher than the inetest of your FD just check machan

    Okay සහෝ!!!!

    ගොඩාක් ස්තූතියි දැනුවත් කළාට ... :yes::yes: මම හොයලා බලන්නම් :):)
     
    Ransith Nicholas

    Junior member
  • Apr 28, 2011
    67
    15
    8
    මම මේ දේවල් ගැන බැංකුවෙන් දැනගත්තා. ඔය පොලි ප්‍රතිශතය ගැන එහෙම. ඒත් මාස 6 කින් ගෙවන කොට මාසික වාරිකයක් කියක් වෙනවද ඇහුවාම කිව්වා වාරිකයක වටිනාකමක් කියන්න බැහැ කිව්වා. ඒ වගේම කිව්වා මේකට ගණනය කරන්නේ දවස් පොලියක් Daily Interest එකක් කියලා..
    ඒ නිසා මාස 6 ඉවර වෙද්දීත් ගෙවන්න වෙන මුළු ගාණ මෙච්චරක් කියලා හරියටම කියන්න බෑ කිව්වා. ඉක්මණට ගෙවන තරමට ගෙවන මුළු ගණන අඩුකරගන්න පුළුවන් කියලත් කිව්වා. ඒත් මට ප්‍රශ්නෙ මොකක්ද මේ Daily Interest කියන්නේ? සහ කොහොම ද ඒක ගණනය කරන්නේ ? බැංකුවල සේවය කරන ඇත්තෝ සිටිත් නම් මේ පිළිබඳ මා දැනුවත් කරත්වා !!!!! :(:(:(
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Daily interest means,

    Annual rate/365

    Api hitamu 2 laks loan ekak gatta kiyala Feb 1st. Oyata bank ekata yanawa salli 10000 aragena 15 wenida. Etakota ara dawas 15 ta poliya balala 10000 walin ituru gana tamai capital eken adu wenne.