help......හෙල්ප්.....plzz

GIhan GTR

Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    machn uba meaka use karanwada..

    ඔව් බන් සිරාවට අවුරුදු ගානකට බඩුවක් ගනිද්දී ඔය වගේ 1500 ට ලෝබ වෙන්න එපා,ගන්න එකේ samsung එකක්ම ගන්න කියල මම කියන්නේ,මොකද කිව්වොත් samsung කියන බ්‍රෑන්ඩ් එක කොහොමත් ඉතින් පොඩ්ඩක් විශවාසදයි එකක් නේ.
    ​

    මම Use කරන්නේනම් ඕක නෙවෙයි..
    ඒත් SAMSUNG LCD MONITORS, TV පාවිච්චි කරනවා, කරලා තියෙනවා..
    රස දන්න නිසයි මචෝ කියන්නේ..

    බය නැතුව ගනිං SAMSUNG..
    ​