HeLp...හොද Hair style එකක් දාගන්න
මචන්ලා කොල්ලෙක්ට හොද hair cut එකක් දාගන්න මොරටුව රත්මලාන පැත්තේ sallon එකක් ගැන දන්නවනම් කියන්න. පුලුවන්නම් කොච්චර cost එකක් යනවද කියලට දාපන්. මුනට ගැලපෙන new hair style දාන තැනක් තමි ඕන

...
දන්නේ නැත්තම් BUMP එකක් වත් දීයන් මචන්ලා.....
මචන්ලා කොල්ලෙක්ට හොද hair cut එකක් දාගන්න මොරටුව රත්මලාන පැත්තේ sallon එකක් ගැන දන්නවනම් කියන්න. පුලුවන්නම් කොච්චර cost එකක් යනවද කියලට දාපන්. මුනට ගැලපෙන new hair style දාන තැනක් තමි ඕන

...දන්නේ නැත්තම් BUMP එකක් වත් දීයන් මචන්ලා.....