♔♔ Undercut (Hair Style)-කොණ්ඩ විලාසිතා♔♔

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ඔව් මචන් හැමෝටම ගැලපෙන්නේ නෑ මේක.:no:
    Hair Style එකයි Dress Code එකයි හරියට මැච් කරගත්තා නම් සුප්පා තමා ඉතින්:)
    මේක මූන රවුම් අයට ගැලපෙන්නෙ නැහැ:no:
     
    • Like
    Reactions: Bad Cop

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    KytOjLB.png
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    අවුරුදු දෙකක් විතර කපුවා දැන් අංකල් කට් එකක් ගහලා පැත්තට පිරනවා. :rofl: එකත් පට්ට බන්.
    :frown: +
     
    • Like
    Reactions: Bad Cop

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    අවුරුදු දෙකක් විතර කපුවා දැන් අංකල් කට් එකක් ගහලා පැත්තට පිරනවා. :rofl: එකත් පට්ට බන්.
    :frown: +

    තෙල් ගාලා හිස පැත්තට පීරන් කලූ:rolleyes: