help 1 oni හර්නියව(Hernia) gena danna kenek gen
මට ලොකු උදවුවක් ඕනි අපේ තාත්තට "හර්නියව(Hernia)" කියලා ලෙඩක් හැදිලා මට හරියටම මේක ගැන දැනගන්න ඕනි.
මේ ලෙඩේ ගැන දන්න කවුරු හරි දන්නවනම් පොඩ්ඩක් පැහැදිලි කරන්න කෝ..
නුවර පෙන්නන්න හොද දොස්තර මහත්තයෙක් ඉන්නවනම් කියන්න.
මේකට ඔපරේෂන් 1 කරන්න වෙන කතාවකුත් කිවලු අනේ දන්න කෙනෙක් මේ ලෙඩේ ගැන දන්න මොනවම හරි දෙයක් තියෙනවානම් කියන්න.
ස්තුතියි...