help 1 oni හර්නියව(Hernia) gena danna kenek gen

thilihare

Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy

    මට ලොකු උදවුවක් ඕනි අපේ තාත්තට "හර්නියව(Hernia)" කියලා ලෙඩක් හැදිලා මට හරියටම මේක ගැන දැනගන්න ඕනි.
    මේ ලෙඩේ ගැන දන්න කවුරු හරි දන්නවනම් පොඩ්ඩක් පැහැදිලි කරන්න කෝ..

    නුවර පෙන්නන්න හොද දොස්තර මහත්තයෙක් ඉන්නවනම් කියන්න.
    මේකට ඔපරේෂන් 1 කරන්න වෙන කතාවකුත් කිවලු අනේ දන්න කෙනෙක් මේ ලෙඩේ ගැන දන්න මොනවම හරි දෙයක් තියෙනවානම් කියන්න.

    ස්තුතියි...
     
    • Like
    Reactions: rRASHENTHA

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    මචං හරිනියා කියන්නේ බඩවැලේ අතුනු බහන් කියන බන්දනී වල පේෂී අකර්මන්‍ය වීමෙන් වඩ වැල පහලට තල්ලු වීමක්. මෙක වැඩි උනාම ගද මාර්ගයෙන් බඩ වැල පහලට එන්න පුලුවන්. ලේ ගොඩක් යන්නත් පුලුවන්. හොඳ ඩොක්ට කෙනෙක්ට පෙන්නල පුලුවන් තරම් ඉක්මනට ප්‍රතිකාර කරන්න. බොහෝ විට උදර කුහරයට නෙට් එකක් දානව.

    මම පුලුවන් තරම් ඉක්මනට කරන දෙයක් කරන්න කියන්නේ. මේ ලඟදී. මගේ ලොකු තාත්තගේ ලොකු පුතා බැඳපු වයිෆරේගේ තාත්තා නැති උනා. මේ කේස් එක නිසා. කිසිම ලෙඩක් නැතිව ගහක් ගලක් වගේ හිටියේ. එක පාරටම අමාරු වෙලා දැඩිසත්කාරේ ඉඳලා නැති උනේ. පුලුවන් තරම් ඉක්මනට ප්‍රතිකාර කරන්න. :):):):) තාත්තට ඉක්මනින් සුව වේවා!!!
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,431
    2,235
    113
    Sri Lanka

    ha ha minissu baya karanna epa ban ohoma
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,425
    1,451
    113
    IN THE INTERNET
    මචං හරිනියා කියන්නේ බඩවැලේ අතුනු බහන් කියන බන්දනී වල පේෂී අකර්මන්‍ය වීමෙන් වඩ වැල පහලට තල්ලු වීමක්. මෙක වැඩි උනාම ගද මාර්ගයෙන් බඩ වැල පහලට එන්න පුලුවන්. ලේ ගොඩක් යන්නත් පුලුවන්. හොඳ ඩොක්ට කෙනෙක්ට පෙන්නල පුලුවන් තරම් ඉක්මනට ප්‍රතිකාර කරන්න. බොහෝ විට උදර කුහරයට නෙට් එකක් දානව.

    මම පුලුවන් තරම් ඉක්මනට කරන දෙයක් කරන්න කියන්නේ. මේ ලඟදී. මගේ ලොකු තාත්තගේ ලොකු පුතා බැඳපු වයිෆරේගේ තාත්තා නැති උනා. මේ කේස් එක නිසා. කිසිම ලෙඩක් නැතිව ගහක් ගලක් වගේ හිටියේ. එක පාරටම අමාරු වෙලා දැඩිසත්කාරේ ඉඳලා නැති උනේ. පුලුවන් තරම් ඉක්මනට ප්‍රතිකාර කරන්න. :):):):) තාත්තට ඉක්මනින් සුව වේවා!!!

    machan ubata poddak waradila uba oya kiyanne wena ledak gana hernia gana baya wenna kisima deyak na ban operation ekak karanna kiuwanam surgery eka kara ganin samahara ewata sampurna sihiya nathikaranneth na ban
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    machan ubata poddak waradila uba oya kiyanne wena ledak gana hernia gana baya wenna kisima deyak na ban operation ekak karanna kiuwanam surgery eka kara ganin samahara ewata sampurna sihiya nathikaranneth na ban

    එහෙමද බන් මම වැඩිය ඔය ගැන දන්නෑ. මට මළගෙදර අය කතා උන දේවල් තමයි මම කිව්වේ. ඒ සීයගේ ගොඩක් ලේගිහින් තිබිලලු. වැඩිය ගානකට අරන් ඉඳලා නෑ. සහ කියලත් නෑ කාටවත්. එක සැරේටම අමාරු වෙලා.:(
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    යාළුවා;16740958 said:
    බම්ප්

    hernia eka koheda ban thiyenne

    http://goo.gl/d7r8eR
    ඕක කියවපං.. බයවෙන්න දෙයක් නෑ බං..

    මචං හරිනියා කියන්නේ බඩවැලේ අතුනු බහන් කියන බන්දනී වල පේෂී අකර්මන්‍ය වීමෙන් වඩ වැල පහලට තල්ලු වීමක්. මෙක වැඩි උනාම ගද මාර්ගයෙන් බඩ වැල පහලට එන්න පුලුවන්. ලේ ගොඩක් යන්නත් පුලුවන්. හොඳ ඩොක්ට කෙනෙක්ට පෙන්නල පුලුවන් තරම් ඉක්මනට ප්‍රතිකාර කරන්න. බොහෝ විට උදර කුහරයට නෙට් එකක් දානව.

    මම පුලුවන් තරම් ඉක්මනට කරන දෙයක් කරන්න කියන්නේ. මේ ලඟදී. මගේ ලොකු තාත්තගේ ලොකු පුතා බැඳපු වයිෆරේගේ තාත්තා නැති උනා. මේ කේස් එක නිසා. කිසිම ලෙඩක් නැතිව ගහක් ගලක් වගේ හිටියේ. එක පාරටම අමාරු වෙලා දැඩිසත්කාරේ ඉඳලා නැති උනේ. පුලුවන් තරම් ඉක්මනට ප්‍රතිකාර කරන්න. :):):):) තාත්තට ඉක්මනින් සුව වේවා!!!

    koheda hernia eka?
    inguinal da?
    bayawenna deyak ne
    operation eka karanna
    pahu wenida gedara yanna puluwan

    machan ubata poddak waradila uba oya kiyanne wena ledak gana hernia gana baya wenna kisima deyak na ban operation ekak karanna kiuwanam surgery eka kara ganin samahara ewata sampurna sihiya nathikaranneth na ban

    Oyala okkotoma sthuthiiiiiiiiiii
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    ඇත්ත කතාවක් බන්. මම දන්න විස්තරේ කිව්වේ. මම කැමති නෑ කාටවත් කරදරයක් වෙනවට :no::no::no:

    එහෙමද බන් මම වැඩිය ඔය ගැන දන්නෑ. මට මළගෙදර අය කතා උන දේවල් තමයි මම කිව්වේ. ඒ සීයගේ ගොඩක් ලේගිහින් තිබිලලු. වැඩිය ගානකට අරන් ඉඳලා නෑ. සහ කියලත් නෑ කාටවත්. එක සැරේටම අමාරු වෙලා.:(

    Oyala okkotama sthuthiiiiiiiiiiiiiii
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    operation eka kara ganna. Heen Bovitea kadha hadala bonna. Iduna beli thambala sini samaga kanna. Monarakudumbiya kola kadhath hodai. Boa gase pothu thambala bonna.
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.
    කට්ටිය අවශ්‍ය උත්තර දීල තියෙනවා කියල පේනවා. :)
     
    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    bump macho... ikman suwa pathanawa

    hm uba kiyanne hernia ekak worse ma unama wenna puluwan de:)
    eth ehema wenne ne samanyayen

    operation eka kara ganna. Heen Bovitea kadha hadala bonna. Iduna beli thambala sini samaga kanna. Monarakudumbiya kola kadhath hodai. Boa gase pothu thambala bonna.

    Sthuthi okkotama

    luxmen mewa duuna kiyala awulak wenne nathi wei neda ane Oyalage kata hari hadila hoda wela thiyanawada kiyanna koooo