මොනවද හොඳ 3D TV Brands? මම බලන්නෙ max 42 inch වගේ එකක්. ඔබතුමන්ල නිර්දේශ කරන්නෙ මොනවද 3D TV එකක් ගනිද්දි?ඕවට නිකන් ඇන්ටනාවක් ගහල ලංකාවෙ චැනල් බලන්න පුලුවන්ද?
gaththa. 3D wada. uda video eke kiwwa wage Cinema eke baladdi thiyena quality eka nan na TV eke baladdi but tv eke 3D th sira. First baluwe Avatar full athal. The only problem is I don't know whether it works with SL TV Channels. Here I can't test it because I don't have an antenna.